Similar Posts
අන්තර්ජාතික ආරක්ෂක ගිවිසුම උල්ලංඝනය කරමින් යුක්රේනයේ පළාත් දෙකකට රුසියාව හමුදාව යවයි
රුසියාවේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් නැගෙනහිර යුක්රේනයේ රුසියාවට හිතවාදී ඩොනෙක්ස් සහ ලුහාන්ස් පළාත් ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගන්නා බව තීරණය කළ බවට නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අනතුරුව ඔහු එම පළාත්වල ආරක්ෂාව තහවුරු කිරීමට රුසියානු හමුදාවට නියෝග කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේය. පුටින්ගේ මේ තීරණය යුක්රේනය සමඟ ඇතිකරගත් යුද උණුසුම උත්සන්න…
ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතු අද
අමෙරිකාව පුරා මහත් ආන්දෝලනයක් ඇතිකරමින් මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතු අද හූස්ටන්හිදී සිදු කිරීමට නියමිතය. ප්රජාතන්ත්රවාදයේ ප්‍රතිමූර්තිය ලෙසින් පෙනීසිටි අමෙරිකානු ඉතිහාසයට කළු පැල්ලමක් එක්කරමින් ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයා පොලිස් නිලධාරියෙකු අතින් ඝාතනයට ලක්වුණේ පසුගිය මැයි මස 25වැනිදාය. කළු ජාතිකයින්ට අඩු සැලකිලි තිබූ අමෙරිකාවේ දෛවෝපගත ලෙස කළු ජාතිකයෙකු ජනපති මන්දිරයට පිවිසියත් තවමත් එරට මේ අරගලය…
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් යළි අනතුරු ඇඟවීමක්
ලොව පුරා කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව කනස්සල්ලට පත්විය යුතු අනුපාතයකින් අඛණ්ඩව ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ගෝලීය වශයෙන් සාමාන්‍යයෙන් සතියක් තුළ අළුතින් හඳුනාගැනෙන කොරෝනා ආසාදිතයින් ගණන, පසුගිය මාස 02 ක කාලය තුළ දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවයි. මේ අතර, ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව අද මිලියන 03 ඉක්මවා ගියා. ලොව පුරා මේ දක්වා වාර්තා…
සරාගී නිළිය නිවසේම ඝාතනය වෙයි
ඉන්දියානු සිනමාවේ සුරූපි නිළියක් වන ආර්යා බැනර්ජීව ඇයට අයත් මහල් නිවාස සංකීර්ණයේ නිවසේ දී ඝාතනය කර තිබියදී සොයා ගෙන තිබේ. ඇයගේ දුරකථනයට දිගින් දිගටම පැමිණි ඇමතුම්වලට ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් අසල්වාසීන් ඇයගේ නිවසට ගොස් කතා කර ඇති අතර කිසිදු ප්‍රතිචාරයක් නොමැති බැවින් කොල්කටා පොලීසිය වෙත දන්වා තිබුණි. ඇය බොහෝ අවස්ථාවන් හී තනිවම ජීවත් වීමට කැමැත්තක් දැක්වූ…