Similar Posts
මියන්මාරයේ Facebook තහනම් වෙයි
ප්රජාතන්ත්රවාදී ආණ්ඩුව බිඳ හෙළා බලය අල්ලා ගත් මියන්මාරයේ හමුදා පාලකයින් එරට තුළ Facebook සමාජ මාධ්‍යට ප්රවේශවීම අවහිර කර තිබේ. ඒ, Facebook සාමජ මාධ්‍ය පසුගිය සඳුදා සිදු වූ හමුදා කුමන්ත්‍රණයට එරෙහිවීමේ වීමේ ප්‍රධාන මාධ්‍ය බවට පත්ව ඇති පසුබිමකදී ය. <p style=”float: left;”> <ins class=”adsbygoogle” style=”display: inline-block;width: 300px; height: 250px;” data-ad-client=”ca-pub-6070269274916194″ data-ad-slot=”7224631868″ data-language=”en”> <script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”> (adsbygoogle…
ඉන්දුනීසියාවේ අගනගරය වෙනස් වෙයි
වර්තමාන අගනගරය වන “ජාකර්තා” නගරය ගිලා බැසීම හේතුවෙන් අගනගරය ලෙස වෙනත් ස්ථානයක් නම් කිරීමට අවශ්‍ය අනුමැතිය එරට පාර්ලිමේන්තුව විසින් පසුගියදා ලබාදී තිබුණි. ඒ් අනුව නව අගනගරය නම් කර ඇත්තේ “නුසන්තාරා” යනුවෙනි. භූගත ජලය අධික ලෙස ලබාගැනීම හේතුවෙන් ජාකර්තා නගරය නොසිතු ලෙස ගිලා බසිමින් සිටින බව විද්‍යාඥයෝ පවසති.
ඉරානයට පහරදෙන බවට ට්‍රම්ප් අනතුරු අඟවයි
ඉරානය ඇමෙරිකානුවන්ට ප්‍රහාරයක් එල්ල කළහොත්, ඉරානයේ ස්ථාන 52කට ක්ෂණික සහ බරපතල ආකාරයේ ප්‍රහාර එල්ල කරන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉරානයට අනතුරු අඟවා තිබෙන බව සිය ට්විටර් ගිණුමේ සටහනක් පළ කරමින් සදහන් කර ඇත. හමුදා ප්‍රධානියා ඝාතනය සම්බන්ධයෙන් ඉරානය ඇමෙරිකාවෙන් පළිගතහොත්, මින් පෙර භාවිත නොකළ, නවීන සහ අලංකාර යුද උපකරණ භාවිත කිරීමට තමන් කිසිදු…
මත්පැන් විෂවීමකින් 65ක් මරුට
නීති විරෝධී මත්පැන් විෂවීමකින් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පුද්ගලයින් 65 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මත්පැන් අලෙවිය සහ පරිභෝජනය 2016 වසරේ සිට නැගෙනහිර බිහාර් ප්‍රාන්තය තුළ තහනම් කර ඇති පසුබිමකයි මෙම මරණ වාර්තා වී ඇත්තේ. මත්පැන් විෂවීමෙන් කිහිපදෙනෙකු ජීවිත ගලවා ගෙන ඇතත් ඇස් පෙනීම පවා සම්පූර්ණයෙන් අහිමි වී ඇති බවත් වාර්තාවනවා.