kimjon

වර්තමානයේ සිය රට ආහාර අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් නිල වශයෙන් පිළිගෙන තිබේ.

ජ්‍යෙෂ්ඨ නායක රැස්වීමක් අමතමින් කිම් ජොන් උන් මේ බව ප්‍රකාශකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය වසරේ බලපෑ සුළි සුළං, ගංවතුර හේතුවෙන් කෘෂි වගාවන්ට සිදුවූ හානිය මීට හේතු වී තිබේ.

More Stories