Similar Posts
රුසියානු හමුදාව යටතට පත් කොටසක බලය යළි යුක්රේනයට
යුක්රේනයේ රුසියානු හමුදාව යටතට පත් සෙවරඩොනෙක්ස් හි කොටසක බලය යළි යුක්රේන හමුදාව විසින් අත්පත් කර ගෙන තිබේ. එසේම එහි යුදමය තත්ත්වය තවත් දරුණු අතට පත්ව තිබෙන බව එරට ආරක්ෂක අංශ පවසයි. යුක්රේනයේ රුසියානු හමුදාව අත්පත් කරගත් භූමියෙන් සියයට 20ක් මේවන විට යළි අත්පත් කරගෙන ඇති අතර යුක්රේන ආරක්ෂක අංශ වැඩිදුරටත් සදහන් කරයි.
ලතා මංගේෂ්කාර්ගේ නිවසට මුද්‍රා තබයි
ඉන්දීය අසහාය ගායිකාවක වන ලතා මංගේෂ්කර්ගේ මුම්බායි හි පිහිටි නිවසට ආරක්ෂිත පියවරක් වශයෙන් මුද්‍රා තබා ඇත. මේ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. එහි නගර සභාව නිවේදනය කර ඇත්තේ ඉන්දීය අසහාය ගායිකා 90 හැවිරිදි ලතා මංගේෂ්කර් සහ ඇගේ පවුලේ සාමාජිකයන් බේරාගැනීම සඳහා මෙය සිදුකර ඇති බවයි. තවද ගායිකා ලතා මංගේෂ්කාර්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ව්‍යාජ කට…
ආසියාවේ සැබෑ රෝගියා චීනයලු – අමෙරිකානු මාධ්‍යවේදීන්
අමෙරිකානු පුවත්පත් ආයතනයක් විසින් පසුගියදා ප්‍රකාශයට පත් කළ පුවත්පත් වාර්තාවකින් චීනය ආසියාවේ සැබෑ රෝගියා ලෙස හදුන්වමින් චීන රජය හෑල්ලුවට ලක් කිරීමේ සිද්ධියකට අදාලව මාධ්‍යවේදීන් තිදෙනෙකුගේ මාධ්‍ය බලපත්‍ර අහෝසි කිරීමට චීන රජය පියවර ගෙන තිබේ. පල කළ අදාල වාර්තාව පිළිබඳ චීන රජය අප්‍රසාදය පල කළ අවස්ථාවේ එම මාධ්‍යවේදීන් කණගාටුව පල කිරීමක් සිදු කර නොමැති බවත් චීන…
“ඉරාන විප්ලවීය හමුදාව” ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කරයි
ඉරානයේ ප්රබලතම හමුදා ඛාණ්ඩය ලෙස සැලකෙන “ඉරාන විප්ලවීය හමුදාව” ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කිරීමට කැනඩාව පියවර ගෙන ඇත. කැනඩා විරුද්ධ පක්ෂයේ සහ ඉරාන ඩයස්පෝරාවේ බලපෑම් මත මෙම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරානයේ සිටින කැනඩා වැසියන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් ඉවත්කර ගැනීමෙන් මෙම තීරණය ගෙන ඇතැයි වැඩිදුරටත් සඳහන් වෙයි. ඒ හේතුවෙන් ඉරාන රජයේ උසස්…