Similar Posts
ඉන්දුනීසියාවේ ගිනි කන්දක් සක්‍රිය වෙයි
ඉන්දුනීසියාවේ ජාවා දූපතේ සෙනසුරාදා (4) ආරම්භ වූ සෙමුරු ගිනිකන්ද සක්‍රීය වීමෙන් 13 දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇත. ඝන දුමාරයෙන් හිරු වැසීගිය බව ප්‍රදේශවාසීන් මාධ්‍ය වෙත විස්තර කර ඇත. මේ නිසා ප්‍රදේශයේ අඳුරු සහගත තත්ත්වයක් පැතිර ගොස් ඇති බවත් වැඩිදුරටත් පැවැසේ. නිල වාර්තා අනුව මේ සිද්ධියෙන් 57 දෙනෙක් තුවාල ලබා ඇති අතර ඇතැම් අයට…
හොංකොං මැතිවරණ නීති සංශෝධනය කරයි
හොංකොංහි මැතිවරණ නීතිය සංශෝධනය කිරීමට චීනය පියවර ගත්තේ ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊට අදාළ පනත් කෙටුම් පත චීනයේ තීන්දු තීරණ ගැනීමේ ඉහළ ම ඒකකය වන ජාතික මහජන කොංග්‍රසයේදී එකමතිකව සම්මත වූ බවයි. මෙම ක්‍රියාමාර්ගය ප්රජාතන්ත්රවාදයට එරෙහි ප්‍රහාරයක් බව මේ පිළිබඳව අදහස් පළ කරමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් කියා සිටියේ ය. හොංකොං සැලකෙන්නේ චිනයට…
තවත් රටවල් කිහිපයක් ඇස්ට්‍රා සෙනෙකා එන්නත්කරණය නවතා දමයි
ජර්මනිය, ප්‍රංශය හා ස්පාඤ්ඤය ඇතුලු තවත් යුරෝපා රටවල් කිහිපයක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවීමට පියවරගෙන තිබේ. කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත්කරණය අඛණ්ඩව පවත්වාගැනීම අත්‍යවශ්‍ය බවය. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්නත භාවිතය අත්හිටවූ නවතම රාජ්‍යයන් අතරට ජර්මනිය, ප්‍රංශය හා ස්පාඤ්ඤය පසුගියදා එක්වී තිබුණි. ඇස්ට්‍රා සෙනෙකා එන්නත භාවිතයෙන් පසු…
මැදපෙරදිගට යළි යුද්ධයේ අඳුරු සෙවනැලි
ඉරාන හමුදා ප්‍රධානියාට මරු කැඳවමින් ඊයේ දිනයේ එල්ල වූ ප්‍රහාරයෙන් පසු මැදපෙරදිග කලාපයට යළිත් යුද්ධයේ අඳුරු සෙවනැලි වැටී ඇත. මෙක්සිකෝ සම්භවයක් සහිත අනාගත වක්තෘවරයෙක් වන ග්‍රෑන්ඩ් වෝර්ලොක් (Grand Warlock) නුදුරේදීම මැදපෙරදිග කලාපයේ තවත් යුද්ධයක් ඇතිවන බවට අනාවැකි පළකර ඇත. පසුගියදා එල්ල වූ ප්‍රහාරයෙන් පසු මැදපෙරදිග කලාපයට යළිත් යුද්ධයේ අදුරු සෙවනැලි වැටී ඇත.
බ්‍රිතාන්‍ය ගුවන් යානයක් නයිජිරියාව බාරයට
නයිජරියානු ගුවන් කලාපය තුළ පියාසර කළ බ්‍රිතාන්‍යයට අයත් වානිජ ගුවන් යානයක් නයිජිරියාව භාරයට ගෙන ඇති බව විදෙස් පුවත් සේවා සදහන් කරයි. කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති ගුවන් ගමන් තහනම නොතකමින් මෙසේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා බ්‍රිතාන්‍යය ගුවන් යානය ගුවන් ගත කර ඇති බව වැඩිදුරටත් සදහන් වෙයි.
ඈන් කුමරිය අද දිවයිනට
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජුගේ සොහොයුරිය වන ඈන් රාජකීය කුමරිය අද (10) දහවල් මෙරටට පැමිණීමට නියමිතව තිබේ. අද දිවයිනට පැමිණෙන ඈන් කුමරිය ලබන 13 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි. අභාවප්‍රාප්ත දෙවන එළිසබෙත් මහ රැජිණගේ එකම දියණිය වන ඈන් කුමරිය මේ වන විට 73 වන වියේ පසු වේ. විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ශ්‍රී ලංකා රජයේ…