Similar Posts
හැරී-මේගන්ට නිදහස
හැරී කුමරුට සහ මේගන් කුමරියට රජ පවුලේ රැඳී සිටිමින් නිදහස භුක්ති විඳීමට දෙවන එළිසබෙත් මහ රැජිනියගේ අවසරය හිමිව ඇති බව වාර්තා වේ. රැජින විසින් මේ බව ප්‍රකාශයට පත් කර ඇත්තේ රජ පවුලේ සාමාජිකයන් සමඟ සැන්ඩින්හ්‍රැම් මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. රාජකීයත්වයෙන් ඉවත් වී ස්වාධීනත්වයක් අපේක්ෂා කරන බවට සසෙක්ස්හි ආදිපාද යුවළ පසුගියදා කළ ප්‍රකාශය රජ පවුල ඇතුළු…
දැවැන්ත යුද නෞකාවක් කොළඹට
ජපාන සමුද්රී ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘IKAZUCHI (DD-107)’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. කොළඹ වරායට සේන්දු වු ‘IKAZUCHI (DD-107)’ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගත්තේය. මෙම ජපාන යුද නෞකාව දිගින් මීටර් 150.5 ක් වන අතර නැව්මුළුව 207ක ගෙන් සමත්විත වේ.
එරෝෆ්ලොට් පළමු යානය දිවයිනට
රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් මීට මාස හතරකට පමණ පෙර අත්හිටුවනු ලැබුවේ එරෝෆ්ලොට් ගුවන් යානයක් කොළඹ වානිජ මහාඅධිකරණය ලබාදුන් නියෝගයක් මත රඳවා තබාගැනීමත් සමඟයි. මෙම සිදුවීමෙන් රුසියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පළුදු වු අතර මෙරට ආර්ථීකයට ද එමගින් එල්ල වුයේ දැඩි බලපෑමක්. ඒ අනුව, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් දෙරට තුල ගුවන්…
නයිජීරියාවේ ගොවීන් 43 දෙනෙක් ඝාතනය කරයි
ඊසාන නයිජීරියාවේ දී තියුණු ආයුධ යොදාගෙන සිදුකළ ප්‍රහාරයක් හේතුවෙන් ගොවීන් 43 දෙනෙක් ඝාතනය වී තිබේ. එම පුද්ගලයන්ව කපාකොටා ඝාතනය කර ඇතැයිවාර්තා වේ. බොකෝ හරාම් සහ ඉස්ලාමීය රාජ්‍ය සටන් කණ්ඩායම් එම කලාපයේ සිටින අතර එම ප්‍රදේශයේ මෑත කාලයේ සිදුකළ දරුණුම ප්‍රහාරය එය ලෙස සැලකේ. නමුත් මෙතෙක් කිසිවෙක් එම ප්‍රහාරයට වගකීම භාරගෙන නැත.