Similar Posts
කංචන කටාර් රාජ්‍යයට – සුසිල් රුසියාවට
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් යන මහත්වරුන් ඊයේ (27) රාත්‍රී කටාර් රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ. සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා අද (28) අලුයම ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇති අතර ඉන් අනතුරුව රුසියාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ. ඉන්ධන සහ ශ්‍රමිකයින් පිළිබඳ සාකච්ඡා කිරීම එම සංචාරයේ…
ලාෆ් ගෑස් මිල පහළට
ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ. කිලෝග්‍රෑම් 12.5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් පහළ දමනු ඇත.ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 3690කි. මේ අතර කිලෝග්‍රෑම් 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120කින් පහළ දමනු ඇත.ඒ අනුව කිලෝග්‍රෑම්…
උතුරේ රාජ්‍ය සේවකයන්ට ජාතියේ ප්‍රණාමය
වැඩ වර්ජන වෙනුවට ජනතා අවශ්‍යතා ඉටු කිරීමට මුල් තැන දුන් උතුරේ රජයේ සේවකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ, යාපනය පුස්තකාල ශ්‍රවණාගාරයේදී ඉකුත්දා (12) පැවති උතුරු පළාතේ පළාත් පාලන ආයතනවල සේවකයන්ට ස්ථිර පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවයට එක් වෙමිනි. මෙහිදී අදහස් දැක්වූ අගමැතිවරයා: “අපේ ජීවිත…
දර ලිප් සිහිනය සැබෑ වූ වගයි – හිගවූ ගෑස් කිරිපිටි මිල වැඩිවූ පසු තොග පිටින් එළියට
ලිට්රෝ ගෑස් සමාගම සහ ලාෆ්ස් ගෑස් සමාගමද ගැස් මිල ඉහල නංවා තිබෙනවා. ඒ අනුව නව ලාෆ්ස් ගෑස් මිලගණන් වන්නේ. 12.5kg සිලින්ඩරය සඳහා වැඩිවීම Rs.984 – නව මිල Rs.2,840 5 kg සඳහා වැඩිවීම Rs. 393 – නව මිළ Rs. 1,136 ලිට්රෝ ගෑස් මිල වැඩිවීම පහත පරිදි වේ. 12.5kg සිලින්ඩරය සඳහා වැඩිවීම Rs.1,257 – නව මිල Rs.2,750…
වැසි ජලය ගබඩා කිරීමට නව ජලාශ පද්ධතියක්
වැසි ජලය ගබඩා කිරීම සඳහා අලුතින් වැව් හා ජලාශ පද්ධතියක් ඉදිකිරීම පිළිබඳව ජනාධිපතිතුමාගේ අවධානය යොමු වී ඇත. එමෙන්ම ජල ඌණතාවක් ඇති ප්‍රදේශවලට ජලය ගෙන යාමට නව ඇළ මාර්ග සහ නල මාර්ග ව්‍යාපෘති හඳුන්වාදීම ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් වෙයි. මෙහිදී 2025 වසර අවසන්වීමට පෙර පැය 24 පුරාම සියලු නිවාසවලට පිරිසිදු පානීය ජලය දීමේ වැඩසටහනේ ඉදිරි සැලසුම්…