Similar Posts
හෝලි ඇරඹෙයි
ඉතාමත් වර්ණවත් උත්සවයක් වන හෝලි උත්සව සමය ඉන්දියාවේ උතුරුදිග මතුරා නගරයේ දී ආරම්භ වුණි. ක්රිෂ්ණ දෙවියන් සැමරීම උදෙසා පැවැත්වෙන හෝලි උත්සව සමයේ ආරම්භය මෙම උත්සවය මගින් සංකේතවත් කෙරෙයි. වර්ණවත් කුඩු විශේෂයක් බැතිමතුන් වෙත ඉසිමින් බැතිමතුන් දේවාලය වෙත පිළිගැනීමට හින්දු පූජකවරුන් කටයුතු කරයි. වාර්ෂිකව දින 40ක් පුරාවට පැවැත්වෙන හින්දු භක්තිකයන්ගේ වසන්ත සැණකෙළි සමයයි.
මිෂෙල්ගෙන් මෙරට මානව හිමිකම් ප්‍රගතිය පිළිබඳව වාචික වාර්තාවක්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය අද (13) ආරම්භවීමට නියමිතව තිබේ. ජිනීවා නුවර පිහිටි මානව හිමිකම් කවුන්සිල මූලස්ථානයේ දී ආරම්භ වන එම සැසිවාරය ඔක්තෝබර් මස 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මානව හිමිකම් ප්‍රගතිය පිළිබඳව අද දිනයේ දී වාචික…
හඬපටයක් ප්‍රසිද්ධ වීමෙන් අගමැති ඉල්ලා අස්වෙයි
යුක්රේන ජනාධිපතිවරයා විචේචනය කරමින් හඬපටයක් ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ යුක්රේන අග්‍රාමාත්‍ය ඔලෙක්සි හොන්චාරුක් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ජනාධිපතිවරයා කෙරෙහි ඇති අවංකභාවය හා සැකය දුරු කිරිම සඳහා තමා අස්වීමට තීරණය කළ බවයි. මා විසින් සිදුකළ ප්‍රකාශයක් කූට අයුරින් සංස්කරණය කර රහසිගතව මුදා හැර ඇති බවත් එහි සඳහන් කර ඇත.
සෙම්ප්‍රතිශ්‍යාව, උණ සහ ප්‍රතිජීවක ලෙස භාවිත කරන ලද ඖෂධ වර්ග කිහිපයක් තහනම් වෙයි
ඉන්දියාවේ ප්‍රතිකාර සඳහා භාවිතා කරන ඖෂධ 156 ක් තහනම් කිරීමට එරට රජය තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එම ඖෂධ භාවිත කිරීම තුළින් මිනිස් සිරුරට අහිතකර අවදානමක් ඇති විය හැකි බව සිදු කළ පර්යේෂණවලදී අනාවරණය වීම මීට හේතුව බව ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි. මෙසේ තහනම් කර ඇත්තේ බොහෝ දෙනකු මේවනතුරු සෙම්ප්‍රතිශ්‍යාව, උණ සහ ප්‍රතිජීවක…
කෙනත් කවුන්ඩා මිය යයි
සැම්බියාවේ ප්‍රථම ජනාධිපති වූ කෙනත් කවුන්ඩා අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු 97 හැවිරිදි වියේ පසුවිය. ලූසාකා අගනුවර හමුදා රෝහලට ඇතුළත් කර තබූ කවුන්ඩා නිව්මෝනියා රෝගයට ලක්වී ඇත. 1964 දී සැම්බියාවේ ප්‍රථම ජනපති ලෙස පත්වූ කවුන්ඩා 1991 දී දේශපාලනයෙන් ඉවත් විය. මේ අතර සැම්බියා රජය දින තුනක ශෝක කාලයක් ප්‍රකාශ කර ඇත.