මියන්මාරයේ රැහැන් රහිත අන්තර්ජාල සේවා වසා දමන්නැයි එරට හමුදාව නියෝග කර තිබේ.

මෙම තහනම අද (03) සිට බලාත්මක බවයි.

ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන්නේ ෆයිබර් ලයින් පමණක් බව අන්තර් ජාල සේවා සපයන ආයතන ප්‍රකාශ කළේ ය.

මියන්මාරයේ ඇති වූ විරෝධතා මර්දනය කිරීම හමුවේ ළමුන් 43 දෙනෙකුත්  මිය ගොස් ඇති සමස්ත පිරිස 536 ක් ලෙසත් විදෙස් මාධ්‍ය සදහන් කරයි.

More Stories