Similar Posts
උතුරු කොරියාව බැලස්ටික් මිසයිල ජපාන මුහුදට එල්ල කරයි
උතුරු කොරියාව බැලස්ටික් මිසයිල දෙකක් ජපාන මුහුදට එල්ල කර ඇති බව එක්සත් ජනපදය හා ජපානය පවසයි. ජෝ බයිඩන් එක්සත් ජනපද ජනාධිපති වීමෙන් පසු සිදු වූ එවැනි පළමු පරීක්ෂණය ය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවලට අනුව තර්ජනාත්මක ආයුද ලෙස සැලකෙන බැලිස්ටික් මිසයිල අත්හදා බැලීම ප්යොංයැං වෙත තහනම් කර ඇත. ජපානය සහ දකුණු කොරියාව යන රටවල් දෙකම…
මියන්මාරයේ හමුදා පාලනයෙන් මිය ගිය ගණන 570ක් දක්වා ඉහළට
මේ වන විට මියන්මාරයේ විරෝධතාකරුවන් සහ ළමුන් 470 ක් ඇතුළු 570 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්ත කරයි මේ අතර මියන්මාර හමුදා පාලනයට එරෙහිව විරෝධය පළකර සිටි 22 හැවිරිදි මියන්මාර රූ රැජිණ (Miss Grand Myanmar) හැන් ලේ (Han Lay) තායිලන්තයේ පැවති Miss Grand International – 2020 තාරගාවලියට ඉදිරිපත් වූ Han Lay තරගාවලි වේදිකවේ…
ඊජිප්තුවේ අස්වාන් නගරය ගෝනුස්සන් ආක්‍රමණය කරයි
මාරාන්තික විෂ සහිත ගෝනුස්සන් දෂ්ට කිරීම හේතුවෙන් ඊජිප්තුවේ අස්වාන් නගරයේ පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තිබෙන බව විදෙස් වාර්තා පවසයි. එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ගෝනුස්සන් දෂ්ට කිරීම් හේතුවෙන් තවත් 450 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවය. අධික වැසි සහිත අහයපත් කාලගුණය හේතුවෙන් ගෝනුස්සන් නගරයේ වීදිවලට ගසාගෙන ගොස් තිබීම මෙම තත්ත්වයට හේතුවී තිබේ.
බ්‍රිතාන්‍ය අගමැති දැඩි සත්කාරයට
කොරෝනා වෛරසය ආසාදනය වී සිටින 55 හැවිරිදි වියේ පසුවන බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව විදෙස් පුවත් සේවා පවසයි. අගමැතිවරයාගේ කොරොන වෛරස් රෝග ලක්ෂණ “නරක අතට හැරීම” හේතුවෙනි. බ්‍රිතාන්‍ය අගමැතිවරයාට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට පළමුවරට තහවුරු කර ගනු ලැබුවේ පසුගිය මාර්තු 27වැනිදාය.
නවසීලන්තයේ ඇතිවූ භූමි කම්පාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනතුරක් නෑ
නවසීලන්තයේ ඇතිවූ භූමි කම්පාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනතුරක් නොමැති බව බලධාරීන් ප්‍රකාශ කළේය. නවසීලන්තයේ කර්මැඩෙක් දූපත් හි රික්ටර් මාපකයේ ඒකක 7.1 ක අගයක් ගත් භූමි කම්පාවක් අද(16) හටගත්තේය. භූමි කම්පාව හේතුවෙන් ජීවිතහානි වාර්තා වී නොමැත. භූමි කම්පාව ඇති වූ අවස්ථාවේ සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කෙරිණ.