කොවිඩ් වසංගතයේ මාරාන්තික දෙවන රැල්ලට එරෙහි සටනට සහාය වීම සඳහා දැවැන්ත හමුදා ප්‍රවාහන ගුවන් යානා දෙකක් අමෙරිකාවේ සිට වෛද්‍ය උපකරණ රැගෙන ඉන්දියාවට මේවන විට පිටත්කර යවා ඇත.

අමෙරිකා ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ සිටින ඉන්දියාව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් වටිනා වෛද්‍ය පහසුකම් තොගයක් පිටත් කර යවා ඇති බවය.

එම ආධාර අතර ඔස්සිජන් ටැංකි 1000ක්, KN95 වර්ගයේ මුහුණු ආවරණ මිලියන 15ක්, කොවිඩ් පරික්ෂාවට යොදාගන්නා කට්ටල මිලියනයක් අඩංගු වේ.

More Stories