Similar Posts
වායු දූෂණයෙන් නවදිල්ලිය පීඩාවට
වායු දූෂණයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර වාතයේ ගුණාත්මකභාවය “අන්තරායකර” කාණ්ඩය දක්වා පිරිහී තිබෙන අතර යමුනා ගංඟාවේ ජලය ද බරපතළ ලෙස දූෂණය වී ඇති බව නවතම විදෙස් වාර්තා පවසයි. යමුනා ගංගාවේ ඇතැම් කොටස්වල ඔක්සිජන් නොමැතිව යාම නිසා එහි ජීවය නොමැති බව ඉන්දීය රජය අනාවරණය කරයි. එය ඉතාමත් අහිතකර තත්ත්වයක් බවත් ඒ පිළිබඳව දිල්ලි බලධාරීන්ගේ වැඩි අවධානයක් යොමුව…
වසංගතය මධ්‍යයේ 2020 වසරේ චීන ආර්ථිකයේ වර්ධනයක්
චීනයේ දළ දේශීය නිෂ්පාදිතය 2020 වසරේදී සියයට2.3කින් වර්ධනය වී යුවාන් ට්‍රිලියන 101.5986 මට්ටමට ළඟාවෙයි. පළමු කාර්තු තුනේ වර්ධනයට වඩා මෙය වේගවත් බව ජාතික සංඛ්‍යා ලේඛන කාර්යාංශයේ දත්ත පෙන්වා දෙයි. 2020 සිව්වන කාර්තුවේදී දළදේශීය නිෂ්පාදිතය සියයට 6.5ක වාර්ෂික වර්ධනයක් ලබාගත් අතර එය තුන්වන කාර්තුවේ වාර්තා වූ සියයට 4.9ක වේගයද ඉක්මවා ඇත.
ඉරානයට පහරදෙන බවට ට්‍රම්ප් අනතුරු අඟවයි
ඉරානය ඇමෙරිකානුවන්ට ප්‍රහාරයක් එල්ල කළහොත්, ඉරානයේ ස්ථාන 52කට ක්ෂණික සහ බරපතල ආකාරයේ ප්‍රහාර එල්ල කරන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉරානයට අනතුරු අඟවා තිබෙන බව සිය ට්විටර් ගිණුමේ සටහනක් පළ කරමින් සදහන් කර ඇත. හමුදා ප්‍රධානියා ඝාතනය සම්බන්ධයෙන් ඉරානය ඇමෙරිකාවෙන් පළිගතහොත්, මින් පෙර භාවිත නොකළ, නවීන සහ අලංකාර යුද උපකරණ භාවිත කිරීමට තමන් කිසිදු…