Similar Posts
වසර 40 ට පසු ඉරානයේ කාන්තාවන්ට පා පන්දු තරඟ නැරඹිමේ අවස්ථාව!
මෙතෙක් කලක් ඉරාන පිරිමින්ට පමණක් සීමා වී තිබු පා පන්දු නැරඹිමේ අවස්ථාව කාන්තාවන්ටද ලබා දීමට ඉරාන ඉස්ලාමීය ජනරජය විසින් ලබා දී තිබේ. වසර 40 ක පමණ සිට ඉරාන කාන්තාවන්ට ඉරානය තුල පා පන්දු තරඟ හෝ වෙනත් කිසිදු ක්‍රිඩා තරඟයක් නැරඹිමටවත් ,ඒ සඳහා ක්‍රිඩාංනයට ඇතුලු වීමටවත් එරට ඉස්ලාමීය ජනරජය විසින් තහනම් කර තිබුණි. පිරිමින් වැඩියෙන් ගැවසෙන…
ආසාදිතයන් තිදෙනකුගෙන් එක් අයකු මිය යන නව කොවිඩ් ප්‍රභේදයක්
නව කොවිඩ් ප්‍රභේදය පැතිරීම හා මරණයට පත් කිරීම අතින් ඉහළ අවදානමක් සහිත බවට අනුමාන කර තිබේ. එමෙන්ම එම ප්‍රභේදය ආසාදිත වූවන් තිදෙනකුගෙන් එක් අයකු මිය යෑමට ඉඩ ඇතැයි ද අනතුරු අඟවා තිබේ. විශේෂයෙන් වනසතුන්ගෙන් පැතිරෙන වසංගත රෝගවලින් 75% ක්ම මිනිස් සිරුරට අහිතකර බලපෑම් සිදුකරන බවත්, ඉන් වැඩි ප්‍රමාණයක් නව වයිරස් වශයෙන් මිනිස් සමාජය තුළ ව්‍යාප්ත…
ට්‍රම්ප් ඉන්දියාවට
දෙදින නිල සංචාරයක් සඳහා ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හයිද්‍රාබාද් ගුවන් තොටුපොළෙන් ඉන්දියාවට පැමිණ තිබේ. ඉන්දීය අගමැති ට්‍රම්ප්ට උණුසුම් පිළිගැනීමක් ලබා දුන් අතර කිලෝමීටර 22 ක් දිගැති රිය පෙරහැරක් ට්‍රම්ප් වෙනුවෙන් සූදානම් කර තිබීම විශේෂත්වයක්. ට්‍රම්ප්ගේ මංගල ඉන්දියානු සංචාරය සඳහා බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් ද, දියණිය ඉවන්කා ට්‍රම්ප් ද, බෑණා වන ජරෙඩ් කුෂ්නර් ද එක්ව සිටියි.
අතුරුදහන් වු බළලා වසර පහකට පසු හිමිකරුට හමුවේ
එක්සත් ජනපදයේ ඔරිගන් ප්‍රාන්තයේ අතුරුදහන් වූ බළලෙකු වසර පහකට පසු සැතපුම් 1,200 ක් (කි.මී. 1,900) දුරින් සිටියදී නැවත හමුවීමේ පුවතක් වාර්තා වේ. මෙසේ හමුව ඇත්තේ සාෂා නම් කළු බළලාය. සැන්ටා ෆී සත්ව නිවාසය පවසන්නේ සාෂාගේ ශරිරයට ඇතුලත් කර තිබෙන මයික්‍රොචිපය පරිලෝකනය කිරීමෙන් හිමිකරු සොයා ගැනීමට හැකි වූ බවය. බළලා මේ සතියේ නැවත පෝට්ලන්ඩ් වෙත ගෙන…
පලස්තීනුවන් දහස් ගණන් රෆා පිවිසුම වෙතට
ගතවූ පැය 24 තුළ ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර දැඩි ලෙස ඉහළ ගොස් තිබේ. ප්‍රහාර සඳහා ප්‍රධාන වශයෙන් ඉලක්ක වී ඇත්තේ ගාසා තීරයේ දකුණු ප්‍රදේශ සහ කාන් යූනිස් නගරයයි. ඒ හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන් රෆා පිවිසුම දක්වා පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය. මේ අතර, ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියා සඳහන් කළේ ගාසා…