Similar Posts
ලොක්ඩවුන් නීති ලිහිල් කළ පසු ආසාදිතයන් වැඩි වෙයි
ලොක්ඩවුන් නීති ලිහිල් කිරීමෙන් දින කිහිපයකට පසු ජර්මනියේ කොරෝනා වෛරසය ආසාදනය වීම ඉහළ ගොස් ඇති බව එරට නිල සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. එරට ප්‍රාන්ත 16ක නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ලොක්ඩවුන් නීති සැලකිය යුතු ප්‍රමාණයකින් ලිහිල් කළ බව ජර්මනියේ චාන්සලර්වරිය වන අන්ගෙලා මර්කල් නිවේදනය කළාය. සියලුම වෙළඳසැල් යළි විවෘත කිරීමට අවසර ලැබිණ. නමුත් මීට වඩා…
‘හයිෂෙන්’ නිසා ජපානයේ මිලියන 8ක ජනතාවකට ඉවත් වන්නැයි දැනුම් දීමක්
හයිෂෙන් සුළි කුණාටුව හේතුවෙන් ජපානයේ මිලියන 8කට අධික පිරිසකට අනාරක්ෂිත ප්‍රදේශවලින් ඉවත් වන්නැයි නියෝග කර තිබේ. ජපාන කාලගුණ බලධාරීන් සඳහන් කරන්නේ හයිෂෙන් සුළි කුණාටුව පැයට සැතපුම් 100 කට අධික වේගයකින් හමා යනු ඇති බවටයි. හයිෂෙන් සුළි කුණාටුව නිසා ජපානයේ කර්මාන්තශාලා, පාසල් සහ ව්‍යාපාරික ස්ථාන වසා දමා ඇති අතර ගුවන් ගමන් සහ දුම්රිය ගමන්වාර සිය ගණනක්…
ළිඳට වැටී මිය ගිය ඉන්දීය දරුවාගේ අවසන් කටයුතු සිදු කෙරේ.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ළිඳකට වැටි මිය ගිය සුජිත් විල්සන් දෙහැවිරිදි දරුවාගේ අවසන් කටයුතු අද (29) දින සිදු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. තමිල්නාඩු ආදායම් පරිපාලන කොමසාරිස් ජේ. රාධක්‍රිෂ්ණන් මහතා අද(29) අලුයම මාධ්‍ය හමුවකදී පවසා ඇත්තේ දරුවා නිරුප්‍රදිතව ගොඩට ගැනීම සඳහා ගනු ලැබූ සියලු ප්රයත්නයන් අසාර්ථක වු බවත් දරුවා වැටී සිටි ළිඳෙන් ඊයේ…
ඇෆ්ගනිස්ථානය ඉස්ලාම් අන්තවාදයේ ගෝලීය මූල කඳවුරක්ද?
පසුගිය අගෝස්තු 15 දින ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සංවිධානය එරට රාජ්‍ය බලය අත්පත් කර ගැනීමෙන් පසුව අල්ජසීරා රූපවාහිනී සේවය ප්‍රකාශ කරනු ලැබුවේ ඇෆ්ගනිස්ථානය ත්රස්තවාදීන්ගේ ස්වර්ග රාජ්‍යය බවට පත් විය හැකි බව ය. ඒ අතර සිරියාවේ අයි.එස්. හිතවාදී කල්ලි කණ්ඩායම් තම සහෝදර ඉස්ලාම් අන්තවාදී සංවිධානයක් විසින් ඉස්ලාම් රාජ්‍යයක් පිහිටුවීම පිළිබඳව සතුට බෙදා ගැනීම සඳහා ජනතාවට රසකැවිලි බෙදා දුන්…
පියවරුන්ට දියණියන් විවාහ කර ගන්න අවසර හිමිවේ
ඉරානය වයස අවුරුදු 13 ට වැඩි ගැහැණු දරුවන්ව සිය පියා විසින්ම විවාහ කර ගැනීමට එරට නීතියෙන් අවසර ලබා දී තිබෙනවා. වයස අවුරුදු 13 දී විවාහ වෙන නිසාවෙන් ඉරාන රජය පවසන්නේ මෙම ක්‍රියාව මගින් ළමා අයිතිවාසිකම් සුරැකෙන බවයි. මේ සම්බන්ධයෙන් මේ වන විට නීතිමය අවසර ලබා දෙන පනතක් සම්මත කර තිබෙන බවයි වාර්තා වන්නෙ. මෙම පනත…