ඉතාලියේ සීමා ලිහිල් කිරීම ලබන සඳුදා සිට ආරම්භ කිරීමට නියමිතයි. ඉතාලිය මාස දෙකක් පමණ තිස්සේ මෙම සීමාවලට යටත්ව තිබුණා.
මේ අතර රුසියානු අග්‍රාමාත්‍යවරයාගෙන් පසු එරට අමාත්‍යවරයෙකුද නව කොරෝනා ආසාධනයට ලක්ව තිබෙනවා.
ඒ අනුව එරට ජනාධිපති ව්ලැද්මිර් පුටින් මේවන විට අත්‍යාවශ්‍ය සාකච්ජා පවා සිදුකරන්නේ විඩියෝ තාක්ෂණයෙන් බවයි විදෙස් වාර්තා පවසන්නේ.