ගත වූ පැය 24 තුළ ලොව වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වී තිබේ.

ඒ ආසාදිතයින් 73,196 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි.

ඉන්දියාවේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 6,977,008 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන්දියාවේ සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 107,450ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

More Stories