Similar Posts
සාධාරණ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා රෝහින්ග්‍යා වැසියන් යාඥා කරයි
නෙදර්ලන්තයේ පිහිටි ජාත්‍යන්තර අධිකරණයේ මියන්මාරයට එරෙහිව ගොනුකර ඇති ජනසංහාර නඩුවේ තීන්දුව අද (23) දින ලබාදීමට නියමිතයි. බංගලාදේශයේ ලෝකයේ විශාලම සරණාගත කඳවුරේදී වසර ගණනාවක් විඳි හිංසා පීඩා ලද තමන්ට යුක්තිය ඉටුවන තීන්දුවක් ලැබෙනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වෙති. වසර 2017 දී රඛයින් පළාතේ සිදුවූ ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ඔවුන් අසල්වැසි බංගලාදේශයට පළා ගියහ. “අපගේ තුවාල සුවකළ හැක්කේ…
කොරෝනාවෙන් බලපෑම් එල්ලවූ රටවලට ඩොලර් බිලියන 650ක්
කොරෝනා වෛරසයෙන් බලපෑම් එල්ල වී ඇති රටවල ආර්ථිකය නගාසිටුවීමට අමෙරිකානු ඩොලර් බිලියන 650 ක් වෙන් කිරීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල පියවර ගෙන ඇත. මෙමගින් ගෝලීය ආර්ථිකයට අතිරේක ද්‍රවශීලතාවක් ලබා දීම අරමුණයි. ලොව රටවල්, සිය කෙරෝනා මර්දන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමටත්, එන්නත්කරණ වැඩපිළිවෙළ තවදුරටත් පුළුල් ලෙස දියත් කිරීමටත්, මෙම අරමුදල් යොදා ගනු ඇතැයි සිය සංවිධානය අපේක්ෂා කරන බව…
වසංගතය මධ්‍යයේ 2020 වසරේ චීන ආර්ථිකයේ වර්ධනයක්
චීනයේ දළ දේශීය නිෂ්පාදිතය 2020 වසරේදී සියයට2.3කින් වර්ධනය වී යුවාන් ට්‍රිලියන 101.5986 මට්ටමට ළඟාවෙයි. පළමු කාර්තු තුනේ වර්ධනයට වඩා මෙය වේගවත් බව ජාතික සංඛ්‍යා ලේඛන කාර්යාංශයේ දත්ත පෙන්වා දෙයි. 2020 සිව්වන කාර්තුවේදී දළදේශීය නිෂ්පාදිතය සියයට 6.5ක වාර්ෂික වර්ධනයක් ලබාගත් අතර එය තුන්වන කාර්තුවේ වාර්තා වූ සියයට 4.9ක වේගයද ඉක්මවා ඇත.
ඩුබායි රාජ්‍යයට කාන්තා නිල සුනඛ අංශයක්
මත්ද්‍රව්‍ය හා අපරාධ මැඩැපැවැත්වීම වෙනුවෙන් ඒක්සත් අරාබි රාජ්‍ය විසින් කාන්තා නිල සුනඛ අංශයක් ස්ථාපිත කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම නිල සුනඛ අංශයේ විශේෂ පුහුණුව ලත් කාන්තාවන් තිදෙනෙක් සේවය කරන අතර මොවුන් ප්‍රභූ පුද්ගලයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටද යොදා ගන්නා අතර මත්ද්‍රව්‍ය හා විවිධ අපරාධ මැඩ පැවැත්වමින් සාක්ෂි සොයා ගැනීමට යොදා ගැනේ. ඩුබායි පොලිසියේ මෙලෙස…
යුධ නැවකට දරුණු ප්‍රහාරයක්
ඉරාන නාවික හමුදාවට අයත් යුධ නැවක් විසින් අත් වැරදීමකින් සිය හමුදාවට අයත් තවත් නෞකාවකට එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් එම නෞකාව විනාශ වී තිබෙනවා. එම ප්‍රහාරයෙන් අදාළ නෞකාවේ සිටි නැවියන් 20 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්වන්නට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ. පර්සියානු ගල්ෆ් මුහුදු තිරයේදී සිදු කරමින් තිබු යුධ අභ්‍යාසයක් අතරවාරයේදී මෙම අනතුර සිදුවී…
කිම් ජොන් අන් මියගොස්ද?
උතරු කොරියානු නායක කිම් ජොන් අන් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් සිටින බව එරට ප්‍රධානීන් ප්‍රකාශ කර තිබෙනවා. උතුරු කොරියානු රජය සීඑන්එන් ප්රවෘත්ති සේවයට ප්‍රකාශ කර ඇත්තේ ඇතැම් මාධ්‍ය විසින් සිය නායකයා මිය ගොස් ඇති බවට කර ඇති ප්‍රකාශ පිළිබඳ බලවත් කණගාටුව පලකරන බවයි. උතුරු කොරියානු නායකයා දින ගණනාවක සිට අතුරුදන්ව සිටීම ලෝකයේ ප්‍රබල රටවල බලවත් සැකයකට…