Similar Posts
බයිඩ්න්ගේ දිව්රුමට ලංකාවෙන් සැක්සෆෝන් වාදනයක්
ඇමරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩ්න් ඉකුත්දා දිවුරුම් දුන් උත්සවය පැවැත්වෙන අතරතුරේදී ඉන්දියානුවෝ එරටදී රතිඤ්ඤා පත්තු කළෝය. ඒ ඉන්දියානු සම්භවයක් සහිත කමලා හැරිස්, බයිඩ්න්ගේ උප ජනාධිපති ලෙස පත්වීම හේතුවෙනි. එනමුත් එම උත්සවයට ලංකාවේ තරුණියක්ද එක්ව සිටි බව බොහෝ ලාංකිකයෝ දැනගෙන සිටියේ නැත. ඇය නිවන්ති කරුණාරත්නය. එහිදී දකුණු ආසියාව නියෝජනය කළේ නිවන්ති විසිනි. ඇය සන්දර්ශනයේ ප්‍රධාන සැක්සෆෝන්…
තනිකඩ මවක් ඔන්ලයින් දරුවෙකු බිහිකරයි
බ්‍රිතාන්‍ය තනිකඩ මවක් ඔන්ලයින් ඔස්සේ ශුක්‍රානු සහ ශුක්‍රානු ඇතුලත් කිරීමට අවශ්‍ය උපකරණ කට්ටලයක් මිලට ගෙන යූටියුබ් නිබන්ධනබලා දරුවෙකුට උපත ලබාදී තිබෙනවා. එම දරුවාට “ඊඩන්” ලෙස නම තබා ඇති අතර ඇයට තවත් දරුවෙක් සිටිනවා. තවත් දරුවෙකුගේ අවශ්‍යතාවය තිබුනත් සහකරු නොමැතිකමින් සාඵල්‍යතා සායනයක දී පවුම් 1600 ක් ගෙවන ලෙස පැවසූ පසු ඇය මෙම මර්ගයට පිවිස තිබෙනවා ඇය…
ඕස්ට්‍රේලියාවට භූමි කම්පාවක්
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ආසන්නයේ රිච්ටර් මාපාංක 6.0ක අගයක භූ කම්පනයක් සිදුව තිබෙනවා. භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය මෙල්බර්න් නගරයට ඊසාන දෙසින් කි.මී 200 ක් (සැතපුම් 124 ක්) වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රාමීය නගරයක් වන මෑන්ස්ෆීල්ඩ් අසල වූ අතර, එය කි.මී. 10 ක් (සැතපුම් හයක්) ගැඹුරින් ඇති ව තිබෙනවා. කෙසේ වෙතත් මෙම භූකම්පනයෙන් සුනාමි අවධානම් තත්ත්වයක් නොමැති බවයි විදෙස් වාර්තා පවසන්නේ. ඩෙල්ටා…
ඉන්දියාව චීනයත් අභිබවා යයි
ඉන්දියාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා රෝගීන් සංඛ්‍යාව චීනයෙන් වාර්තා වන සංඛ්‍යාවට වඩා වැඩිවී ඇතැයි ඉන්දීය සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 85 940ක් වන අතර චීනයෙන් වාර්තා වී ඇත්තේ 82 941කි. චීනයේ සිදුවූ මරණ 4 600ට සාපේක්ෂව ඉන්දියාවේ සිදුවී ඇත්තේ මරණ 2 752ක් බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ලෝකයේ ලොකුම කොවිඩ් රෝහල ඉන්දියාවේ
කොවිඩ් රෝගීන් වෙනුවෙන් ඉදි වුණු ලොව විශාලතම රෝහල ලෙස සැලකෙන සර්දාර් පටෙල් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉන්දියාවේ දිල්ලි නුවර දී විවෘත විය. මෙම මධ්‍යස්ථානය තුළ රෝගීන් 10,000කට එකවර ප්‍රතිකාර කළ හැකි බව සඳහන් වේ. දිල්ලියෙහි මෙවැනි රෝහලක් ඉදි කිරීමට සිදු වූයේ එම ප්‍රාන්තය තුළ කොවිඩ් වසංගතය ඉතා වේගයෙන් පැතිරෙමින් ඇති පසුබිම තුළය.
චීන යුධ නෞකා සහ ගුවන් යානා තායිවානය වට කරයි
තායිවානයට එරෙහිව චීනය දියත් කළ තෙදින හමුදා අභ්‍යාසයේ දෙවන දිනය අදයි. ඒ සඳහා චීනයේ නාවික හා ගුවන් හමුදා බල ඇණි යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තායිවානය පැවසුවේ අද උදෑසන චීන යුද ගුවන් යානා 71 ක් තායිවානය ආසන්නයෙන් පියාසර කල බවයි. චීන යුද නෞකා 09 ක්ද තායිවානය වට කර යාත්‍රා කරමින් තිබූ බවයි එරට…