Similar Posts
අරුම පුදුම නර්වාල්
හිස මැද ද්විතියික වලිගයක් සහිත සති 10 ක් වයසැති අතහැර දැමූ බලු පැටියෙකු ඇමරිකාවේ මිසූරි හි සත්ව ගලවා ගැනීමේ මධ්‍යස්ථානයක් විසින් සොයා ගෙන තිබේ. මෙම බලුපැටියාගේ ද්වීතික වලිගය , ඔහුගේ සැබෑ වලිගයෙන් තුනෙන් එකක් පමණ වන අතර, කිසිම දෙයකට සම්බන්ධ නොවූ ඒකක් බව සුනඛයින් බේරා ගැනීමේ ලාභ නොලබන සංවිධානයක් වන මැක්ස් මිෂන් පවසයි. අමතර වලිගය…
ලොරේනාගෙන් බාහා කැලිෆෝනියා අර්ධද්වීපයට දැඩි බලපෑම්
ලොරේනා සුළි කුණාටුවෙන් මෙක්සිකෝවේ බාහා කැලිෆෝනියා අර්ධද්වීපයට දැඩි බලපෑම් එල්ල වී ඇත. කුණාටුව මේ වන විට පැයට කිලෝමීටර් 121ක පමණ වේගයකින් හමායමින් ඇති බව සඳහන්.සුලි කුණාටු වර්ගීකරණයට අනුව ලොරේනා චණ්ඩ මාරුතය පවතින්නේ පළමුවන මට්ටමේයි. එය මේ වන විට ක්‍රමයෙන් උතුරු දෙසට ගමන් කරමින් ඇති බව කාලගුණ බලධාරීන් පවසයි.සුළි කුණාටුවේ බලපෑමෙන් මෙක්සිකෝවේ බාහා කැලිෆෝනියා අර්ධද්වීපයට දැඩි…
රැකියා අයදුම්පතට කොරෝනා වැක්සින් සුදුසුකමක් වන ලකුණු
ඔක්තෝබර් මාසයට පෙර කොවිඩ් එන්නත ලබා නොගන්නා රාජ්‍ය සේවකයින්ගේ රැකියා අහිමි විමේ අවධානමක් ඇති බව කැනඩා රජය නිවේදනය කරන බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මෙම නියෝගය රාජ්‍ය සේවකයින්ට අමතරව ගුවන්, දුම්රිය සහ අන්තර් පළාත් මගී ප්‍රවාහන සේවා සපයන අංශ වලට ද අදාළ වන බව එරට මාධ්‍ය වාර්තා කරයි. කැනඩාව ලොව වැඩිම කොවිඩ් එන්නත් අනුපාතයක්…
චීනයෙන් කොරෝනා පොකුරු මතු වේ
චීනයේ බිජිං නගරයේ දකුණු දිගින් පිහිටි “ෆෙන්ග්ටයි ” දිස්ත්‍රික්කයේ විශාල තොග ආහාර වෙළඳපලක් ආශ්‍රිතව දෙමසකට පමණ පසු කොරෝනා ආසාදිත පොකුරක් මතු වීමෙන් චීනයෙන් වාර්තා වී ඇති රෝහල්වල ප්‍රතිකාර ලබන නව කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 129 දෙනෙකු බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. චීනයෙන් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 83,132 දෙනෙකු වේ. එරට සිදුව ඇති කොරෝනා…
ISIS සංවිධානයේ නායකයා මරුට
ISIS සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ අබු අල් හුසේන් ඇතිවු ගැටුම්වලදී ජීවිතක්ෂයට පත්ව ඇති බව එම සංවිධානය සදහන් කරයි. අබු අල් හුසේන් ISIS සංවිධානයේ සිව්වන නායකයා වන අතර හයාට් අල් සීර් නම් තවත් අන්තවාදී සංවිධානයක් සමග ඇතිවු ගැටුමකදී ඔහු මියගොස් ඇත. ISIS සංවිධානයේ නව නායකයා ලෙස අබි හෆ්සාන් අල් හසීම් නම් පුද්ගලයෙක් පත් කර ඇති…