Similar Posts
ඉන්දියාවේ ගත වූ පැය24 දී රෝගීන් ගණන 76,000 ඉක්මවයි
ගතවු පැය 24 තුලදී ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 76,665ක් සහ මරණ 1,019ක් වාර්තා වී තිබෙනවා. එරටින් වාර්තා වන මුළු රෝගීන් සංඛ්‍යාව 34 ලක්ෂ 61,240 ක් වන අතර මරණ සංඛ්‍යාව 62,713ක් වනවා. අගෝස්තු මාසයේ ගතවූ දින 28 තුලදී පමණක් ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවා ඇති බවයි එරට සෞඛ්‍ය අංශ වාර්තා කර සිටින්නේ.
ටාජ් මහල අද සිට මහජන ප්‍රදර්ශනය සඳහා යළි විවෘතයි
කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් මාස 3ක කාලයක් වසා දමා තිබූ ඉන්දියාවේ අග්‍රා පුරයේ පිහිටි ආදරයේ සංකේතය ලෙස සැලකෙන ටාජ් මහල අද සිට මහජන ප්‍රදර්ශනය සඳහා යළි විවෘත කෙරෙනවා. මෙම ස්මාරකය නැරඹීම සඳහා දිනකදී ඇතුළු කර ගන්නා සංඛ්‍යාව 5000කට සීමා කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ. සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන ඇතැම් දිනවල එය නැරඹූ…
‘ඩුප්ලිකේට් මහින්ද’ ඉන්දීයාව හොල්ලයි !
අගමැති මහින්ද රාජපක්ෂගේ බාහිර පෙනුමට සමාන හැඩරුවක් සහිත පුද්ගලයකු ඉන්දීය දේශපාලනයේ මේ වනවිට විශාල ජනප්‍රියතාවයක් හිමිකරගෙන සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කරයි. ඔහු නමින් ඒ.වී.සුබා රෙඩ්ඩිය. ඔහු එරට අන්ද්‍රා හා තෙලන්ගානා යන ප්‍රාන්තවල තම දේශපාලන කටයුතු මෙහෙයවු ලබන අතර එම ප්‍රදේශවල විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටින තෙලිගු දේශම් පක්ෂයේ නායකයා වන්නේ ද සුබා රෙඩ්ඩිය.
මිනිසුන් රහිත කැප්සියුලයක්
අමෙරිකාව, අභ්‍යවකාශය තරණය කිරීමේ තවත් පියවරක් ඉදිරියට තබමින් රොකට්ටුවක් දියත් කිරීමෙන් පසුව මතුවන හදිසි අවස්ථාවකදී ගගනගාමීන්ගේ ජීවිත ආරක්ෂා කර ගත හැකි ක්‍රමවේදයක් ලෙස මිනිසුන් රහිත අභ්‍යවකාශ කැප්සියුලයක් අත්හදා බැලීමක් සිදුකර තිබේ. සිය අත්හදා බැලීම සාර්ථක වූ බවත් සිය ගගනගාමීන් අභ්‍යවකාශගත කිරීමේ හැකියාව ලබා ගැනීම සඳහා වන වැඩපිළිවෙළේ අවසන් අදියර කරා ළඟා වීමට හැකි වූ බවත්…