Similar Posts
බ්‍රිතාන්‍ය අගමැතිගෙන් හැරි – මේගන්ට සුබ පැතුම් එක්කරයි
බ්‍රිතාන්‍ය රජ පවුලෙන් ඉවත්ව යන හැරී කුමරුන්ට සහ මේගන් ට සුබ පැතුම් එක් කරන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවැසීය. “මං හිතනවා මුළු රටම ඔවුන් දෙපළගේ අනාගතයට සුබ පැතුම් එක් කරනවා කියලා. මුළු රටටම ඔවුන් දෙදෙනාට සුබ පැතුම් එක් කරන්න එකතු වෙන්න ඕනෑ යැයි මං විශ්වාස කරනවා” යැයි ද හෙතෙම කීය. “මං කලින් කිව්වා වගේ…
ඇමරිකානු ජනාධිපති කතානායක ගැටෙති
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ එරට කතානායක නැන්සි පෙලොසි අතර ආරවුල උග්‍ර වී ඇත. ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කොංග්‍රසයට වාර්ෂික කතාව ඉදිරිපත් කළ අතර කතානායක නැන්සි පෙලොසිට අතට අත දීම ප්‍රතික්ෂේප කිරීමත් ඇය ජනාධිපතිවරයාගේ කතාව ඇතුළත් ලියවිල්ල ඉරා දැමීමත් දෙදෙනා අතර ඇති ආරවුල තීව්ර කිරීමට සමත්විය. ජනාධිපතිවරයා සහ කතානායක අතර තිබෙන ගැටුම උත්සන්න වන…
යුක්රේනයෙන් මොස්කව් අගනුවර ඇතුළු රටේ ප්‍රදේශ 15ක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරයි
යුක්රේනය – රුසියාවට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර රැසකින් රුසියානු බලශක්ති බලාගාර දෙකක ගින්නක් හටගෙන තිබේ.රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, යුක්රේනියානු ඩ්‍රෝන යානා 158 කට වැඩි ප්‍රමාණයක් මොස්කව් අගනුවර ඇතුළු රටේ ප්‍රදේශ 15ක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වෙයි. රුසියානු හමුදාව කියා සිටින්නේ එම ඩ්‍රෝන යානා විනාශ කළ බවයි.නමුත් ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස මොස්කව්හි තෙල්…
ඕස්ට්‍රේලියා සංචාර ගැන ඒක්සත් ජනපදය අනතුරු හඟවයි
එක්සත් ජනපදය තම පුරවැසියන්ට ඕස්ට්‍රේලියාවට යන විට වැඩි අවධානයක් යොමු කරන ලෙස අනතුරු අඟවා තිබේ. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ඕස්ට්‍රේලියාව සඳහා වන සංචාරක උපදේශනය “දෙවන මට්ටම” දක්වා ඉහළ නංවා ඇති අතර “වැඩි ප්‍රවේශම් වන්න” යනුවෙන් අමුත්තන්ගෙන් ඉල්ලා සිටියි. “ස්වාභාවික විපත් වල අන්තරාය පහව යන තුරුම සංචාරකයින් තම බලපෑමට ලක් වූ ප්‍රදේශවලට ගමන් කිරිම කල් තැබීම…
නිවසේ සිට වැඩ කිරීමේ සාර්ථකත්වය නිසා ට්විටර් සේවකයින්ට ඇති තරම් කාලයක් නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව
කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ හඳුන්වාදුන් “නිවසේ සිට වැඩකිරීමේ” ක්‍රමවේදය සිය සමාගමේ සේවකයින් සඳහා අඛණ්ඩව ක්‍රියාත්ම කිරීමට සමාජ ජාල වෙබ් අඩවියක් වන ට්විටර් සමාගම තීරණය කර ඇත. නිවසේ සිට වැඩ කිරීමේ සාර්ථකත්වය නිසා කැමති තරම් කාලයක් නිවසේ සිට සේවය කිරීමට ට්විටර් ආයතනය එහි සේවකයන්ට අවසර දී ඇත. ට්විටර් සමාගමේ සේවකයින් 5000 ක් පමණ පසුගිය මාර්තු මාසයේ…