ලොව අංක එකේ කාමුක තරුවක් ලෙස ප්‍රසිද්ධ හිටපු වැඩිහිටි චිත්‍රපට නිළි මියා කලීෆා, මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ.
ඇයගේ මෙම සමාජ මාධ්‍ය හැසිරීම් හේතුවෙන් මෑත කාලීන ව්‍යාපාරික ගනුදෙනු පවා ඇයට අහිමිව යන සෙයකි දක්නට ලැබෙන්නේ. පලස්තීනයට සහය දක්වමින් ඇය X (Twiter) හි කරන ලද විවිධ පළකිරීම් රැසක් දක්නට ලැබුනා.
ඒ අනුව පසුගිය සතියේ ප්‍රහාර ආරම්භ වූ දා සිට, මියා කලීෆා පලස්තීනයට තමන්ගේ සහය පළ කරමින් විවිධ පල කිරීම් සිදුකොට තිබුණා.