Similar Posts
ටොම් ඇන්ඩ් ජෙරී අධ්‍යක්ෂක මරුට
ඔස්කාර් සම්මානලාභී, කාටූන අධ්‍යක්ෂකවරයකු වන ජින් ඩීජ් මියගොස් තිබේ. ජනප්‍රිය ටොම් ඇන්ඩ් ජෙරී කාටූනයේ අධ්යක්ෂවරයාවන්නේද ජින් ඩීජ් මහතායි. මිය යන විට ඒ මහතා 95වන වියෙහි පසුවුණා. පසුගිය බ්‍රහස්පතින්දා ඔහු සිය නිවසේදීම මිය ගිය බවත් නිරෝගීව කාලය ගත කළ ඒ මහතාගේ මිය යාම සම්බන්ධව මෙතෙක් කිසිඳු හේතුවක් වාර්තා වී නැති බවත් ඔහුගේ හිතවතකු සඳහන් කර ඇති…
ඉන්දීය ජනාධිපතිවරණය අද
ඉන්දීය ජනාධිපතිවරණය අද (18) පැවැත්වීමට නියමිත අතර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන්නේ ද්‍රෞපදී මුර්මු සහ යෂ්වාත් සිං ය. ද්‍රෞපදී මුර්මු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්රමුඛ ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇති අතර, යෂ්වාත් සිං නියෝජනය කරන්නේ, එක්සත් ප්‍රගතශීලී සන්ධානය ප්රමුඛ විපක්ෂ දේශපාලන කණ්ඩායම් ය. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ ජනාධිපතිවරයා…
ඉන්දියාවේ ගංවතුරින් රයිනෝ සතුන් 8 දෙනෙකු මිය යයි
ඉන්දියාවට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් ජාතික වන උද්‍යානයක ජීවත්වන දුර්ලභ ඝනයේ රයිනෝ සතුන් 8 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. එසේම තවත් සතුන් 100ක් පමණ එම හේතුවෙන් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලෝකයේ වැඩිම, තනි අඟක් සහිත රයිනෝ සතුන් (One horned rhinos) සිටින්නේ ඉන්දියාවේ අසෑම් ප්‍රාන්තයේ ඇති කසිරංගා ජාතික වනෝද්‍යානයේ වන අතර…
බයිඩන්ගෙන් වාර්තා රැසක්
ජෝ බයිඩන් 1942 නොවැම්බර් 20 වැනිදා පෙන්සිල්වේනියාවේදී උපත ලැබූ අතර ඔහු සිය මව් පිය දෙපාර්ශ්වයෙන් බ්‍රිතාන්‍ය-ප්‍රංශ සම්භවයක් සහිත පුද්ගලයකු ද වෙයි. 1968 වසරේදී රිපබ්ලිකන් පක්ෂ සාමාජිකත්වය ලබා ගෙන දේශපාලනට පිවිසෙන ලදි. ඔහුගේ ගමනේ කූඨප්රාප්තිය වූයේ ජනාධිපති බැරක් ඔබාමා යටතේ එක්සත් ජනපදයේ උප ජනාධිපති ධුරය හෙබවීමය. ඔහු ජනාධිපතිධුරයට පත්වන්නේ 77 වැනි වියේදී වන අතර ඒ අනුව…