Similar Posts
එරික්ට මෙරටින් උපදේශක තනතුරක්
හිටපු නෝවේ සාම නියෝජිත එරික් සෝල්හයිම් මහතා මෙරට කාලගුණය පිලිබඳව ජාත්‍යන්තර උපදේශක තනතුරකට පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැති හමුවක තොරතුරු සිය ට්විටර් ගිණුමේ පළකරමින් සෝල්හයිම් මහතා මේ බව පවසා තිබේ. මේ අතර ඔහු හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද හමුවී ඇත. සෝල්හයිම් මහතා 2001 වසරේ ලක් රජය සහ එල්ටීටීඊ සංවිධානය අතර සාමගිවිසුම…
කොරෝනා රෝගීන්ට රෝහල් සයන හිඟ බව චීනය කියයි
කොරෝනා ආසාධිතයන් සඳහා පවතින රෝහල් සයන ප්‍රමාණවත් නොවන බව චීනයේ බලධාරීහු ප්‍රකාශ කරති. ආසාධිතයන් සංඛ්‍යාව සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බැවින් ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා දැනට පවතින ප්‍රතිකාර මධ්‍යස්ථාන මෙන්ම සයන ප්‍රමාණයද හිඟ බව චීනය පවසයි. මේ හේතුවෙන් ඔවුහු හෝටල් සහ පාසල්, ප්‍රතිකාර ලබාදෙන මධ්‍යස්ථාන බවට පත්කරමින් සිටිති.
ප්‍රංශයේ යුධ නෞකාවට නාවිකයින් 668කට කොරෝනා
ප්‍රංශයේ ගුවන් යානා ප්‍රවාහනය කරනු ලබන එකම නෞකාව වන චාල්ස් ඩි ගෝල්ඩ් නෞකාවෙහි කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 668 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව එරට වාර්තා සදහන් කළා. මධ්‍යධරණී මුහුදු ප්‍රදේශය වෙත ගමන් කරමින් සිටි නෞකාවේ මෙහෙයුම නවතා දමමින් නැවත සිය මවු රටෙහි ටූලෝන් වරාය වෙත ළගාවන ලෙසයි එරට ආරක්ෂක අංශ නෞකාවේ ප්‍රධානීන්ට දැනුම්දී…
විවාහක කාන්තාවන් නිරාහාරව සමරන චට් උත්සවය
ඉන්දීය හින්දු බැතිමතුන් හිරු දෙවියන් උදෙසා පවත්වන චට් උත්සවය දින හයක් පුරා පවත්වනු ලබන දිවාලි උත්සව සමයේ අවසන් දිනෙන් පසු එලඹෙන දින හතරේදී සමරනු ලබයි. විවාහක කාන්තාවන් නිරාහාරව සිටිමින් සහ ඉණවටක් ජලයේ ගිලී හිරු දෙවියන්ට පුද පූජා පවත්වනු ලබයි. සිය සැමියාගේ හා දරුවන්ගේ සුබසිද්ධිය පතා විවාහක කාන්තාවන් පෙර දිනයේදී නිරාහාරව හිඳිමින් බැස යන හිරු වන්දනා…
රුසියාවෙන් යුක්රේනයට රතු එළියක්
රුසියාව සතුව යුක්රේනයට පහර දීමට ප්‍රමාණවත් තරම් පොකුරු බෝම්බ තිබෙන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ කළේය. ඇමෙරිකා එක්සත් ජනපදය යුක්රේනයට ලබා දුන් පොකුරු බෝම්බ රුසියානු හමුදාව එරෙහිව භාවිත කළහොත් රුසියාවට තමන් සතු පොකුරු බෝම්බ භාවිත කිරීමටද අයිතියක් තිබෙන බව ජනාධිපති පුටින් එහිදී පවසා ඇත.
ඩ්‍රෝන ප්‍රහාරයකින් ලාංකිකයකුට තුවාලයි
යේමනයේ හූති කැරැලිකරුවන් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ශ්‍රී ලාංකිකයන් ඇතුළු 12 දෙනකු තුවාල ලබා ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. සෞදි අරාබිය සහ යේමනය අතර දේශසීමාවේ සෞදි අරාබියේ අබා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී තිබේ. සෞදි අරාබිය මූලිකත්වයෙන් ක්‍රියාත්මක ඒකාබද්ධ හමුදා යේමනයේ ක්‍රියාත්මක හූති කැරැලිකරුවන්ට එරෙහිව සටන් වදියි.