කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිසි ක්‍රමවේදයක් සකස් කරන තෙක් කාන්තා ශ්‍රමිකයින් නිවසේ රැඳීසිටිය යුතු බව තලෙබාන් සංවිධානය පවසයි.

එම සංවිධානය පෙන්වාදෙන්නේ කඩිනමින් අදාළ ක්‍රමවේදය සකස් කරන බවය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැච්ලර් මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ කාන්තා අයිතීන් වෙනුවෙන් තලෙබාන් සංවිධානයේ ක්‍රියාකලාපය පිළිබඳ කනස්සල්ල පළ කරන බවය.

Similar Posts