Similar Posts
චීනය තවත් අනතුරුදායක තත්වයක
ඊසාන දිග චීනයෙන් වාර්තා වෙමින් පවතින නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් “පොකුර” සහ වුහාන් ප්‍රාන්තයෙන් වාර්තා වූ රෝගීන් අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබෙන බව එරට වෛද්‍යවරුන් ප්‍රකාශ කර සිටිනවා. වෛද්‍යවරුන් සඳහන් කර සිටින්නේ ඊසාන දිග චීනයෙන් වාර්තා වන කොරෝනා වෛරසය මිට පෙර දුටු වෛරසයට සාපේක්ෂව වෙනස් වී ඇති බවත් එය මැඩපැවැත්වීම සංකීර්ණ වී ඇති බවයි….
පාකිස්තානය කොරෝනාවෙන් බේරෙන්න දින 08 කට Lockdown
ලබන සතියේ ඊද් අල්-ෆිතර් සැමරුමට පෙර පාකිස්තානය දින අටක අගුලු දැමීමක් ප්‍රකාශයට පත් කර තිබේ. මෙය අර්ධ අගුලු දැමීමක් ලෙස එරට මාධ්‍ය හඳුන්වා ඇත. අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර සහ සංචාරක ස්ථාන වසා දැමිය යුතු අතර රට පුරා සංචාරය කිරීම මැයි 8-16 සිට සීමා කෙරේ. මේ වන විට පාකිස්තානය තුන්වන කොරෝනා වයිරස් රැල්ල සමඟ පොරබදමින් සිටින අතර,…
අමෙරිකානු යුධ නෞකාවක පිපිරීමක් සමග ගින්නක්
අමෙරිකානු යුධ නෞකාවක පිපිරිමක් සිදුව තිබෙනවා. සැන්ඩියාගේ නෞකාංගනයේ නැංගුරම්ලා තිබු “ Bonhomme Richard” නම් ප්‍රහාරක නෞකාවේ මෙය සිදුව ඇති බවයි CNN පුවත් සේවය වාර්තා කරන්නේ. පිපිරිමත් සමග ඇතිවූ ගින්නෙන් එහි සේවය කරමින් සිටි නාවුක හමුදා සාමාජිකයින් රැසක් තුවාල ලබා ඇති බව සඳහන්. Bonhomme Richard නම් මෙම යුධ නෞකාවේ දිග මිටර් 255ක් වේ.
මියන්මාර් විරෝධතාකරුවෝ පිට වීමට නොහැකිව හිර වෙති
හමුදාව රැකවල් තර කිරීම නිසා සිර වී සිටි මියන්මාර් විරෝධතාකරුවන් දුසිම් ගණනක් මේ වන විට එම ස්ථානයෙන් පලා ගොස් ඇත. තවත් සමහරු රාත්‍රියේ නිහඬ පැයවලදී පොලිස් බලය අඩුවෙද්දී පැන යෑමට සමත් වූහ. එක් විරෝධතාකරුවෙක් බීබීසීයට පැවසුවේ දේශීය වේලාවෙන් 06:30ට පිටත්ව යා ගත හැකි වූ බවයි. ආරක්ෂක අංශ අලුයම එම ප්‍රදේශයෙන් පිටව ගොස් ඇති බව ඔහු…
ගෝලීය උණුසුම පාලනය කිරීම පිළිබඳව ලෝක නායකයන් වගකීමෙන් පලා යනවා
ගෝලීය උණුසුම පාලනය කිරීම සඳහා ලෝක නායකයන් පියවර නොගතහොත් ඔවුන් අමාරුවේ දැමීම සඳහා තමන් ඇතුළු පරිසර ක්‍රියාකාරීන් පිරිස නිසැකවම පියවර ගන්නා බව ග්‍රේටා තන්බර්ග් කියයි. ඉතාලියේ ටියුරින් නුවරදී පැවැති විරෝධතාවකදී, පරිසර ලෝලීන් පිරිසක් අමතා ඇය එසේ ප්‍රකාශ කරන විට රැස්ව සිටි පිරිස ඔල්වරසන් දුන්හ. තවමත් 16 හැවිරිදි වියේ සිටින ග්‍රේටා තන්බර්ග් පවසන්නේ ලෝක නායකයන් තමන්ගේ…