Similar Posts
රුසියාවේ අගමැතිට කොරෝනා වැළදේ
රුසියානු අග්‍රාමාත්‍ය Mikhail Mishustin හට නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව තහවුරුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජනාධිපති ව්ලැදීමීර් පුටින් සමග වීඩියෝ සාකච්ජාවකට එක්වෙමින් රුසියානු අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළ බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ. තමන් ස්වයං නිරෝධායනය වීමේ නියෝගයන් අනුව කටයුතු කරන බව පැවසූ අගමැතිවරයා එම කාල සීමාව තෙක් වැඩබලන අගමැතිවරයෙක්…
ඉන්දියාවේ ගත වූ පැය24 දී රෝගීන් ගණන 76,000 ඉක්මවයි
ගතවු පැය 24 තුලදී ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 76,665ක් සහ මරණ 1,019ක් වාර්තා වී තිබෙනවා. එරටින් වාර්තා වන මුළු රෝගීන් සංඛ්‍යාව 34 ලක්ෂ 61,240 ක් වන අතර මරණ සංඛ්‍යාව 62,713ක් වනවා. අගෝස්තු මාසයේ ගතවූ දින 28 තුලදී පමණක් ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවා ඇති බවයි එරට සෞඛ්‍ය අංශ වාර්තා කර සිටින්නේ.
ශ්‍රී ලංකාවේ සහයට චීන බැංකුවක් එයි
චීනයේ එක්සිම් බැංකුව ද ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සඳහා සහාය ලබාදෙන බවට ලිඛිතව දැනුම් දී ඇති බව ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකාවට ලබාදෙන ණය පහසුකම සඳහා මේ වසරේ පළමු කාර්තුව තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්යක්ෂ මණ්ඩල අනුමැතිය ලබාගැනීම රජයේ අරමුණ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා…
උතුරු ඉන්දියානු මුහුද ආසන්නයේ මිසයිල අත්හදා බැලිමක්
ඉරානය සිය නාවික යුධ අභ්‍යාසයක් අතර වාරයේදී කෘස් මිසයිලයක් උතුරු ඉන්දියන් සාගරය සහ ඕමාන් බොක්ක ආශ්‍රිතව අත්හදා බලා තිබෙනවා. ගොඩබිම සිට එල්ල කරන ලද මිසයිලයෙන් මුහුදේ ඇති නෞකාවක් විනාශ කරන අයුරු රැගත් වීඩියෝවක් එරට IRNA රූපවාහිනි සේවය මගින් විකාශය කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. මෙය ඉරානය විසින් අමෙරිකාවට සිදුකළ අනතුරු ඇඟවීමක් බවයි යුධ…