Similar Posts
ටැන්සානියාවේ ජනපති මරුට
ටැන්සානියා ජනාධිපති ජෝන් මැගෆුලි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඩාර් එස් සලාම්හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී 61 හැවිරිදි ජනාධිපති ජනාධිපතිවරයා හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ බව නිවේදනය කර ඇත්තේ එරට උප ජනපතිනි සමියා සුලූහු හසන් විසිනි. ජනාධිපතිවරයාගේ අභාවයත් සමග ටැන්සානයාවේ දින 14ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.
නිල් චිත්‍රපට නිළියගේ සිද්ධියේදි හිටපු ජනපති වරදකරු වෙයි
නිල් චිත්‍රපට නිළියක සමග අනියම් සම්බන්ධයක් පවත්වා, එම සම්බන්ධය මුලාවක් බව ඔප්පු කිරීමට ස්ටෝමි ඩැනියෙල්ස් නමැති එම නිළියට මුදල් ලබා දීමේ චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ දී අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු වී තිබේ. නිව්යෝර්ක් අධිකරණය හමුවේ නඩුව විභාග වූ අතර, ට්‍රම්ප්ට ඒ සම්බන්ධයෙන් චෝදනා 34 ක් එල්ල වී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා…
ග්රිසියේ පාලනය ප්‍රථම වරට කාන්තාවකට
ග්‍රීසියේ දේශපාලන ඉතිහාසයේ පළමුවරට මහාධිකරණ විනිසුරුවරියක සහ දැඩි මානව හිමිකම් උපදේශකවරියක් ජනාධිපතිවරිය ලෙස තේරී පත්ව ඇත. කැටලිනා සකලාරපුලූ නම් හැට තුන් හැවිරිදි ඇය ලබන මාර්තු මාසයේදී දිව්රුම් දීමට නියමිතව තිබේ. ඒරට පාර්ලිමේන්තුව හමුවේ පැවැති ඡන්ද විමසීමේදි නව ජනපතිනිය ලෙස කැටලිනාගේ නම නිර්දේශ කර ඇත්තේ පාලක කන්සවේටිව් පක්ෂය මගින් වුවත්, එරට විපක්ෂයේ සහායද ඇයට හිමිව තිබේ….
මුඛ ආවරණ නොමැතිනම් 26,000ක් දඩ ගසයි
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නුවර වැසියන් වෙතද නීතියක් පණවමින්, ප්‍රාන්ත බලධාරීන් සිය නිවෙසින් පිටතට පැමිණෙද් දී අනිවාර්යයෙන්ම මුඛ ආවරණ (face mask) පැලඳ සිටිය යුතු බව සඳහන් කර තිබුණා. එම ප්‍රාන්තය තුළ අලුතින් හමුවන නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සති දෙකක කාලයක් ඇතුළතදී ඉලක්කම් තුනක අගයක් දක්වා ඉහළ යාම මෙම තීරණයට හේතුව වී තිබේ. මෙම නීතියට අනුගත…
මියන්මාරයේ පොලීසිය ජීව උණ්ඩ යොදා උද්ඝෝෂකයින්ට වෙඩි තබයි
මියන්මාරයේ රාජ්‍ය බලය නැවත වරක් හමුදාව ලබා ගැනීමෙන් පසුව එළැඹුණු අඳුරුතම දිනය ඊයේ (28) දිනයේ දී උදා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හමුදා පාලනයට එරෙහි අද පැවැති උද්ඝෝෂණ අතර සිදු වූ ගැටුම්වලදි මියන්මාර පොලීසිය විසින් ජීව උණ්ඩ යොදාගෙන උද්ඝෝෂකයින්ට වෙඩි තබා තිබේ. මෙහිදී පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් 30 දෙනෙකු පමණ…