Similar Posts
ප්‍රංශයේ හා ඊශ්‍රායලයේ පාසල් හා සරසවි වහාම වසාදමයි
කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඊශ්‍රායලය සති පහක් සිය පාසල් හා විශ්ව විද්‍යාල වසා දමන බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු නිවේදනය කරයි. අපේ‍්‍රල් 16දායින් අවසන් වන වාර්ෂික පාස්කු නිවාඩුවෙන් පසුව පාසල් වහාම වසා තබනු ඇති අතර, නව නියෝගයට බාලාංශය, හොස්ටල්, විශේෂ අධ්‍යාපන පන්ති සහ අවදානම් සහිත තරුණ තරුණියන් සඳහා වූ පාසල් ඇතුළත් නොවන බව ඊශ්‍රායල් විදෙස්…
කොරෝනා ආසාදිත ගැබිණි මව්වරු නිරෝගී දරුවන් 100 ක් බිහි කරයි
ඉන්දියාවේ මුම්බායි නගරයේ රෝහලක, කොරෝනා වෛරසය ආසාදිත ගැබිණි මව්වරුන් නිරෝගී දරුවන් සියයකට අධික සංඛ්‍යාවක් ප්‍රසූත කර තිබෙනවා. මුම්බායි නුවර Lokmanya Tilak මහ රෝහලේ පසුගිය මාසය ඇතුළත සිදු වූ දරු උපත්වලින් 115ක් කොරෝනා වෛරසය ආසාදිත මව්වරුන් විසින් සිදු කරනු ලැබ තිබෙනවා. එම බිළින්දන් 115 දෙනාගෙන් තිදෙනෙකුට පමණක් උපතේදීම කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණු බව පරීක්ෂණවලින් තහවුරු…
ඩුබායි රාජ්‍යයට කාන්තා නිල සුනඛ අංශයක්
මත්ද්‍රව්‍ය හා අපරාධ මැඩැපැවැත්වීම වෙනුවෙන් ඒක්සත් අරාබි රාජ්‍ය විසින් කාන්තා නිල සුනඛ අංශයක් ස්ථාපිත කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම නිල සුනඛ අංශයේ විශේෂ පුහුණුව ලත් කාන්තාවන් තිදෙනෙක් සේවය කරන අතර මොවුන් ප්‍රභූ පුද්ගලයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටද යොදා ගන්නා අතර මත්ද්‍රව්‍ය හා විවිධ අපරාධ මැඩ පැවැත්වමින් සාක්ෂි සොයා ගැනීමට යොදා ගැනේ. ඩුබායි පොලිසියේ මෙලෙස…
තෙවන එන්නත් මාත්‍රාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය
සිනොවැක් සහ සයිනොෆාම් එන්නත් ලබාදුන් අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා තෙවන එන්නත් මාත්‍රාවත් ලබාදිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් -19 ප්‍රතිශක්තීරණය පිළිබඳ විශේෂඥ කණ්ඩායමේ උපදේශක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව අතිරේක මාත්‍රාව ලෙස අදාළ එන්නත් වර්ගයේම තවත් මාත්‍රාවක් ලබාදීම සුදුසු බව ලෝක සෞඛ්‍ය…
හොංකොං නව ආරක්ෂක නීතිය යටතේ සමාජ ක්‍රියාකාරීන් 6 දෙනෙකු අත්අඩංගුවට
හොංකොං හි නව ආරක්ෂක නීතිය යටතේ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, දේශද්‍රෝහීත්වය යන චෝදනාව යටතේයි. පසුගිය අප්‍රේල් මාසයේ සිට නිර්නාමික සමාජ මාධ්‍ය පිටුවක ද්‍රෝහීත්වයෙන් යුතුව පණිවිඩ පළ කර ඇති බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 5 දෙනෙකු වන බව සඳහන්. ඉන් එක් කාන්තාවක් මීට පෙර ද සිරගතව සිට නිදහස්ව…
කොවිඩ් නයින්ටීන් යූරෝපයට – ඉතාලියෙන් ආසාදිතයින් 150 ක්
කොවිඩ් නයින්ටීන් වෛරසය ඉතාලියේ වාර්ෂිකව පැවැත්වෙන සුප්‍රකට වැනිස් සැණකෙළිය අතරමග නවතා දැමිමට සමත්ව ඇත. ඒ යුරෝපයේ වෛරස ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන රට බවට පත්වෙමින් ඉතාලියෙන් ආසාදිතයින් 150කට අධික සංඛ්‍යාවක් වාර්තා වී මරණ තුනක් සිදුව තිබිම හේතුවෙන්. අද වන විට සිදුව ඇති පුද්ගල මරණ 2467ක් සිදුව ඇත.