Similar Posts
අවුන් සාන් සුකී ට එරෙහිව බරපතළ අල්ලස් චෝදනාවක්
බලයෙන් ඉවත් කළ මියන්මාර නායිකා අවුන්සාන් සුකී ට එරෙහිව එරට හමුදා පාලනය විසින් අල්ලස් හා දූෂණ චෝදනා ගොනු කර තිබේ. මියන්මාර හිටපු නායිකාවට එරෙහිව මේ දක්වා එල්ල වී ඇති විශාලතම චෝදනාව මෙය වන අතර ඊට වරදකරු වුවහොත් ඇයට වසර 15ක උපරිම සිරදඬුවමට ලක්වීමට සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සුකී විසින් අමෙරිකානු ඩොලර් ලක්ෂ 6ක…
ඉන්දියාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කරන පොරොන්දුවක්
ඉන්දියාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කරන බව එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා. ඒ, ඉන්දීය 75 වන ජාතික නිදහස් දින සැමරුමට එක්වෙමින්. ඉන්දීය නිදහස් දින සැමරුම පැවැත්වුණේ එරට ඓතිහාසික රතු චතුරශ්‍රයේ සිටයි. ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද යොදා තිබුණා. ඉන්දියාව සංවර්ධිත රටක් කරා ගෙන යන ගමනේදි ජනතාවගේ සහායද අත්‍යවශ්‍ය බව ජාතිය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවා. සෑම…
FBI ඊමේල් පද්ධතිය හැකර්වරුන් අතට
FBI ආයතනයේ ඊමේල් පද්ධතිය හැක් කර, ඊමේල් ලිපිනය හරහා හදිසි පද්ධති තුළ “තර්ජනය කරන නළුවා” යන මාතෘකාව සහිතව ඊමේල් 100,000කට අධික පිරිසකට යැවීමට හැකර්වරයෙකු කටයුතු කර ඇති බව වාර්තා වෙනවා. මේ පිළිබඳව නිළ නිවේදනයක් නිකුත් කරමින් FBI ආයතනය ප්‍රකාශ කර සිටින්නේ මෙම සිද්ධියට අදාල ජාල පද්ධතියෙන් වෙන් කිරීම හෝ වසා දැමීමට කටයුතු කර ඇති බවයි….
ඩෙනිස් එක්සත් රාජධානිය යට කරයි
ඩෙනිස් සුළිකුණාටුවේ බලපෑමෙන් බ්‍රිතාන්‍යයේ, ස්කොට්ලන්තයේ හා වේල්සයේ ප්‍රදේශ රැසක ජල ගැලීම් හටගෙන ඇත. ස්ථාන කිහිපයක නායයෑම්ද සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඩෙනිස් සුළි කුණාටුව හේතුවෙන් දකුණුදිග වේල්සයට තවදුරටත් මහ වැසි අපේක්ෂා කරන බව කාලගුණ බලධාරීන් පවසයි. ප්‍රදේශ රැසකට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇතැයි සඳහන්. විපතට පත් ප්‍රදේශවල සහන සේවා කටයුතු සඳහා…
ඇමරිකානුවන් 3,000ක් රුසියානු හමුදා සමඟ සටන් වැදීමට සැරසෙයි
යුක්රේන ජනාධිපති වොල්ඩමියර් සෙලෙන්ස්කි විසින් කළ ඉල්ලීමකට අනුව රුසියානු හමුදා සමඟ සටන් වැදීම සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වීමට ඇමරිකානුවන් 3,000ක් පමණ ප්‍රතිචාර දක්වා ඇති බව වාර්තාවෙයි. වොෂින්ටනයේ යුක්රේන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු ඇමරිකානු හඬ ගුවන් විදුලිය වෙත පවසා ඇත්තේ ඒ සඳහා ඇමරිකානුවන් 3,000 ක් පමණ කැමැත්ත පළ කළ ඇති බවයි.