Similar Posts
චීනය සහ අමෙරිකාව අතර තවත් ගිවිසුමක්
අමෙරිකාව සහ චීනය අතර අත්සන් තැබීමට නියමිත නව වෙළෙඳ ගිවිසුමක් සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමුව ඇත. අමෙරිකාව ප්‍රකාශ කර ඇත්තේ දෙරට අතර පවතින ගැටලු නිරාකරණය කරගැනීම සඳහා මෙම ගිවිසුම වැදගත් වන බවයි. මෙම ගිවිසුම ලෝකයට තවත් ගැටලු කිහිපයක් අලුතින් නිර්මාණය කිරීමට හේතුවිය හැකි බව ලෝක ආර්ථික විචාරකයින් මත පළකරයි.
මෙතනොල් පානය කළ පුද්ගලයින් 700ක් මරුට
කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් ආරක්ෂා විමට විෂ සහිත මෙතනොල් පානය කළ පුද්ගලයින් 700ක් පමණ මිය යෑමේ පුවතක් ඉරානයෙන් වාර්තා වෙයි. මෙතනොල් පානය කිරිමෙන් කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් ආරක්ෂා විය හැකි බවට එරට ප්‍රදේශ කිහිපයක පැතිර යන මිත්‍යා මතයක් විශ්වාස කරමින් විශාල පිරිසක් මෙතනොල් පානය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පුද්ගලයින් 5011 දෙනෙකු විෂ මෙතනෝල් පානය…
ඇෆ්ගනිස්තානයම කඩා වැටෙයි
සමස්ත ජනගහනයම අන්ත දිලින්දන් බවට පත්කරමින් ඇෆ්ගනිස්තානයේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම හදිසි කඩාවැටීමකට ලක්වීමේ අවදානමක් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. මිලියන 23 ක පමණ ජනතාවක් මේ වනවිටත් කුසගින්නෙන් පෙළෙන බවත් මන්දපෝෂණය සමස්ත ළමා ජනගහනයටම බලපාන බරපතල ප්‍රශ්නයක් වී ඇති බවත් ඔහු මෙහිදී පෙන්වා දී තිබේ. මිලියන ගණනක සිසුන් අධ්‍යාපනය අතහැර දමා ඇති බව සදහන් කර ඇති ඔහු…
අමෙරිකාවේ වෙඩිතැබීමකින් 10 දෙනෙක් මරුට
අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් 10 දෙනෙක් මරණයට පත්වී තිබේ. එරට පොලිසිය පැවසුවේ වෙඩික්කරුවෙක් විසින් වෙළෙඳ සංකීර්ණයක දී එම වෙඩිතැබීම සිදුකර ඇති බවත් ඉන් පොලිස් නිලධාරියෙක් ඇතුළු 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ය. වෙඩිතැබීම සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් ව පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහු විසින් සිය අපරාධය යුටියුබ් ඔස්සේ සජීවීව විකාශය කර තිබේ. වෙඩිතැබීම…