Similar Posts
විදේශීය හමුදාවන් ගල්ෆ් කලාපයේ ආරක්ෂාවට තර්ජනයක්
විදේශීය හමුදාවන් ගල්ෆ් කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් බව ඉරාන ජනාධිපති හසන් රවුහානී අනතුරු ඇගවීමක් සිදු කරයි. අමෙරිකාව විසින් සෞදි අරාබියාව වෙත හමුදා භට පිරිස් යොමු කිරිමට ගෙන ඇති තීරණය පිළිබද ප්‍රතිචාර දක්වමින් ඉරාන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. ගල්ෆ් කලාපයේ සාම ක්‍රියාවලිය සම්බන්ධයෙන් නව යෝජනාවලියක් ඉදිරි දිනවල දී එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඉදිරිපත් කිරීමට ඉරානය…
පාකිස්තානය කොරෝනාවෙන් බේරෙන්න දින 08 කට Lockdown
ලබන සතියේ ඊද් අල්-ෆිතර් සැමරුමට පෙර පාකිස්තානය දින අටක අගුලු දැමීමක් ප්‍රකාශයට පත් කර තිබේ. මෙය අර්ධ අගුලු දැමීමක් ලෙස එරට මාධ්‍ය හඳුන්වා ඇත. අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර සහ සංචාරක ස්ථාන වසා දැමිය යුතු අතර රට පුරා සංචාරය කිරීම මැයි 8-16 සිට සීමා කෙරේ. මේ වන විට පාකිස්තානය තුන්වන කොරෝනා වයිරස් රැල්ල සමඟ පොරබදමින් සිටින අතර,…
අභ්‍යවකාශයේ රූගත කළ ප්‍රථම චිත්‍රපටය
අභ්‍යවකාශ තරගයට නව මුහුණුවරක් ගෙන දෙමින් රුසියානු කණ්ඩායමක් චිත්‍රපට රූගත කිරීමක් සඳහා දැන් අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානය වෙත ගොස් සිටිනවා. ක්ලිම් ෂිපෙන්කෝ විසින් අධ්‍යක්ෂණය කරන එම චිත්‍රපටයේ තාරකාව වන්නේ යූලියා පෙරෙසිල්ඩ්. ජාත්‍යන්තර ගඟන මධ්‍යස්ථානයේ රුසියානු කුටියට ඇතුළු වූ ඔවුන් එහි රූගත කිරීම් ඉදිරි දින 08 තුළ දී සිදුකිරීමට නියමිතයි. මෙය අභ්‍යවකාශයේ රූගත කළ ප්‍රථම චිත්‍රපටය ලෙස…
තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 33,000 ඉක්මවයි
තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනය සිදුවී මේ වනවිට (13) දින හතක් ගතව තිබෙනවා. කෙසේ වෙතත් තවදුරටත් ගළවා ගැනීමේ මෙහෙයුම් අවසන් කර නැහැ. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව මේ වනවිට මියගිය සංඛ්‍යාව 33,000 ඉක්මවා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය අවසන් වරට නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ එම සංඛ්‍යාව 50,000 ඉක්මවනු ඇති බවටයි.
ඇමරිකානූ යුද නෞකාවක් මෙරටට පැමිණෙයි
ඇමරිකානු නාවික හමුදාවට අයත්, Arleigh Burke-Class Destroyer වර්ගයේ නෞකාවන් වන USS FITZGERALD (DDG 62) නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි. මෙලෙස ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ Arleigh Burke-Class Destroyer වර්ගයට අයත් USS FITZGERALD (DDG 62) යුද නෞකාව දිගින් මීටර 160 ක් සහ නැව් මුළුව…
Christmas Corrida – නත්තල් සීයාලාගේ මැරතන් ධාවන තරගය
ප්‍රංශයේදී නත්තල වෙනුවෙන් සංවිධානය කරන විවිධ ඉසව් අතර නත්තල් සීයා ලෙසින් සැරසුණු පිරිසකගේ මැරතන් ධාවන තරගවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. තරගකරුවන් 4000කට ආසන්න පිරිසක් සහභාගී වී සිටියේය. ධාවන තරගයට අදාළ මුළු දුර කිලෝමීටර් 10කි. මිට සමගාමීව පැවැත්වුණු හිම මිනිසා සහ පිනි මුවා ධාවන තරග වෙනුවෙන් ළමුන් සිය ගණනක් සහභාගී වී තිබේ. වාර්ෂිකව පැවැත්වෙන මේ තරග ඉසව්ව හැඳින්වන්නේ…