කෝවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඇමෙරිකාවේ සිදුවූ දෙවැනි මරණයත් වොෂින්ටන් ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති බව සදහන්.

මේ වන විට ඇමෙරිකාව තුළ කෝවිඩ් 19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 70 ඉක්මවා ගොස් ඇති බව විදෙස් පුවත් සදහන් කරයි.

More Stories