Similar Posts
සෞදියේ සැකකරුවන්ට මහජන පැමිණිලි ඒ්කකයක්
නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රැඳවියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන අවස්ථාවකදී පුරවැසියන්ට සහ නිවැසියන්ට පැමිණිලි ඉදිරිපත් කිරීමට විද්‍යුත් මහජන පැමිණිලි සේවාවක් සෞදි ආරාබිය විසින් ආරම්භ කර තිබේ. බන්ධනාගාර අධීක්ෂණය සහ දඩුවම් බලාත්මක කිරීම පිළිබඳ දෙපාර්තමේන්තුවේ සහකාර උප ලේකම් ෂෙයික් අබ්දුල්ලා බින් නසාර් අල්-මුක්බෙල් පැවසුවේ නව සේවාව මගින් බන්ධනාගාර අධීක්ෂණය, යුක්තිය සහතික කිරීම සහ පුරවැසියන්ගේ අයිතිවාසිකම්…
කොරෝනා එන්නත ව්‍යාපාරයක් – කොරෝනා පාලනය වන්නේ ඖෂධයකින්
චීනය විසින් කොරෝනා පාලනය සඳහා යොදා ගත්තේ පාරම්පරික චීන ඖෂධ වට්ටෝරුවක් බවද එම ඖෂධය ඉතා ජනප්‍රිය වීමෙන් යුවාන් බිලියන තිහක් එමගින් චීනය ආදායම් ලබා ඇතැයි ද ඔහු පැවසීය. තායිලන්තය දකුණු කොරියාව වැනි රටවල් ද කොරෝනා පාලනය කළේ සිය පාරම්පරික ඖෂධ වලින් බවද පැවසූ ඔහු අපද අපගේ සාම්ප්‍රදායික ඖෂධ භාවිතා කලේ නම් කොරෝනා පාලනය කරගත හැකිව…
අමෙරිකාවේ ප්‍රාන්ත 23 කට හදිසි තත්ත්වයක්
කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් අමෙරිකාවේ ප්‍රාන්ත 23 කට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි. අමෙරිකාවේ ප්‍රාන්ත 35 කට වඩා නව කොරෝනා වෛරසය පැතිර ඇති අතර වොෂින්ටන් නගරය දැනටමත් පවතින්නේ මෙම හදිසි තත්ත්වයට යටත්වයි. අමෙරිකානු ජනාධිපතිවරයා එරට වැසියන්ට එක්සත් රාජධානිය හැර සියලු යුරෝපා රටවල් සඳහා දින 30ක සංචාරක තහනමක් ද පනවා ඇත.
යුක්රේනයට අමෙරිකාවෙනුත් යුද ටැංකි
යුක්රේනයට අධිතාක්ෂණික යුද ටැංකි 31 ක් ලබාදීමට අමෙරිකාව සූදානම් වෙයි. අමෙරිකාව නිවේදනය කළේ, එම් වන් ඒබ්‍රහම් වර්ගයේ අතිනවීන යුද ටැංකි ලබාදීමට සැලසුම් කර ඇති බවයි. රුසියාවට එරෙහි යුද්ධයේදී යුක්රේනයේ යුද බලය ශක්තිමත් කිරීමේ අරමුණින් අමෙරිකාව මෙම යුද ටැංකි ලබාදීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
කොරෝනා වනසතුන්ගේ ජිවිත බේරයි
වහාම ක්‍රියාත්මක වන පරිදි චීනයේ වනසතුන් මසට විකිණීම තහනම් කර ඇත. සර්පයින් මොනරුන් කිඹුලන් ඇතුළු තවත් බොහෝ සත්ත්ව විශේෂ ගණනාවකගේ ජීවිත බේරිමට කොරෝනා වෛරසය සමත් වි ඇත. මාරාන්තික කොරෝනා වර්ගයේ වෛරසය මධ්‍යම චීනයේ වුහාන් නගරයේ මුහුදු ආහාර වෙළඳපොළකින් ව්‍යාප්ත වුණු බවට සැකකෙරෙන අතර එම වෙළඳපොළේ නීති විරෝධී ලෙස වනසතුන් මසට විකුණන බවද සඳහන් වේ. කොරෝනා…