Similar Posts
ඕස්ට්‍රේලියානු රජය විසින් වැඩියෙන් වතුර බොනවැයි ඔටුවන් 10,000 ක් මරයි
වැඩියෙන් ජලය පානය කිරීමේ වරදට, ඕස්ට්‍රේලියාවේ වියළි ශුෂ්ක ප්‍රදේශවල නිදැල්ලේ ජීවත් වන ඔටුවන් 10,000 ක් මරා දැමීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කළේය. ඔටුවන් මරා දැමීමේ පස් දින වැඩසටහනක් ආරම්භවුණු අතර, ඒ සඳහා හෙලිකොප්ටර් යානා යෙදවිණි. ඔටුවන් මරා දැමීමට ඕස්ට්‍රේලියා රජය තීරණය කළේ ‘කැන්යිප්’ ඇබොරිජින්ල් ප්‍රජාව කළ ඉල්ලීමකට අනුව බවද සදහන්ය.
ජපානයේ යුද අභ්‍යාසක්
චීන යුද සෙබළුන් පැමිණීම වැළැක්වීමේ අරමුණින් ජපානයේ ආත්ම ආරක්ෂක බළකයන් ඉකුත් දා යුද අභ්‍යාසක් පැවැත්වීය. ජපානයට අයත් එහෙත් තරමක් ඈතින් පිහිටි දූපත්වලට චීන සෙබළුන් පැමිණීම වැළැක්වීමේ අරමුණින් මෙම යුද අභ්‍යාස පවත්වා තිබිණි. මෙම යුද අභ්‍යාසයට යුද භටයන් 3,100 ට ආසන්න පිරිසක් සහභාගී වී ඇති අතර යුද ටැංකි සහ සන්නද්ධ රථ 45ක්, කාලතුවක්කු 54ක් භාවිත කර…
ඉරාන හමුදාවේ විශේෂ බළකායට නව නායකයෙකු
ඉරාකයේ සිටින ඇමෙරිකානු හමුදා එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් ‘කුද්ස්’ විශේෂ බළකායේ ප්‍රධානී ජෙනරාල් කසීම් සුලෙයිමානී මරුමුවට පත්විමේන් පසු එම තනතුරට බ්‍රිගේඩියර් ජෙනරාල් ඉස්මයිල් කානී පත් කරනවා යැයි අයතොල්ලා අලි කමේනී නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. එම නිවේදනය ඉරාන උත්තරීතර නායකයාගේ වෙබ් අඩවියේද සඳහන් කර ඇත.