Similar Posts
පාකිස්තාන ප්‍රහාරාත්මක මිසයිල යුද නෞකාවක් කොළඹ වරායට
චීන නෞකාව සම්බන්ධයෙන් මතුවී ඇති උණුසුම අතරතුර පාකිස්තාන ප්‍රහාරාත්මක මිසයිල යුද නෞකාවක් සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකාව පිළිබඳ ඉන්දිය මාධ්‍ය තුළ නව කතාබහක් මතුවී තිබේ. ඒ පාකිස්තාන නාවික හමුදාවට අයත් තයිමූර් නම් ප්‍රහාරාත්මක මිසයිල යුද නෞකාවට කොළඹ වරායට පිවිසීම සඳහා ශ්‍රී ලංකා රජය අවසර ලබාදීම සම්බන්ධයෙනි. චීනයේ නිෂ්පාදිත ප්‍රහාරක නෞකාවක් වන මෙය කාම්බෝජ සහ මැලේසියානු නාවික…
ජ්‍යෝතිර්වේදියාගේ දෙවෙනි අනාවැකියත් සැබෑ වෙයි – වනුවාටු රාජ්‍යය හදිසි තත්ත්වයක්
පැසිෆික් සාගරයේ පිහිටි වනුවාටු රාජ්‍යයට දින දෙකක් තුළ භූමි කම්පා දෙකකින් සහ සුළි කුණාටු දෙකකින් බලපෑම් එල්වී තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ මේ හේතුවෙන් එරට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇති බවයි. එරට රිච්ටර් පරිමාණ ඒකක 6.5ක සහ 5.4ක භූකම්පන දෙකක් ද හටගෙන තිබූ අතර ඉන් ජීවිත හානි කිසිවක් වාර්තා වී තිබුණේ නැහැ. එමෙන්ම සුළි…
ඉරාකයේ ඇමෙරිකානු හමුඳා ස්ථාපිත වී සිටින බලාද් ගුවන් හමුදා කඳවුරට රොකට් ප්‍රහාර
ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර “ග්‍රීන් සෝන් – ජාත්‍යන්තර කලාපය”ට මෝටාර් ප්‍රහාර මාලාවක් සහ රොකට් ප්‍රහාර දෙකක් එල්ල වූයේ යැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. ඉරාකයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පිහිටා ඇත්තේ “ග්‍රීන් සෝන්” ප්‍රදේශය වන අතර මෙම ප්‍රදේශය දැඩි ආරක්ෂාවක් සහිත ප්‍රදේශයක් යැයි ද සළකයි. උතුරු බැග්ඩෑගයේ පිහිටි ඇමෙරිකානු හමුඳා ස්ථාපිත වී සිටින බලාද් ගුවන් හමුදා කඳවුරට…
පුටින්ට තරහා යයි – රුසියාව තුළ හදිසි තත්වයක්
රුසියාව තුළ විදුලිබලාගාරයක ඉන්ධන ටැංකියක් පසුගියදා කඩා වැටීමත් සමග හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින් පියවර ගෙන ඇත. නොරිල්ස්ක් නගරය අසළ පිහිටා තිබෙන ඉන්ධන ටැංකියේ බොරතෙල් ටොන් 20,000 ක් ආක්ටික් කවයට අයත් ගංගාවකට මිශ්‍ර වී ඇත. මෙම සිදුවීම පිළිබඳව නිලධාරීන් සොයාගෙන ඇත්තේ දින දෙකකට පසුව වීමත් සමඟ ජනාධිපති පුටින් කෝපයට පත්ව ඇත.අ