කොරෝනා වෛරස ව්‍යාප්තියට චීනය වගකිව යුතු බව පවසමින් ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට ඇමෙරිකාවේ මිසූරි ප්‍රාන්තය කටයුතු කර ඇත.

වෛරසය පිළිබඳ සත්‍ය තොරතුරු චීනය වසන් කළ බවයි ඔවුන් වැඩිදුරටත් පවසයි.

ආර්ථික කටයුතු සඳහා  රට විවෘත කිරීම නිසා දෙවන වටයේ කොරෝනා වෛරස ව්‍යාප්තියක් සම්බන්ධයෙන් ඇමෙරිකා සෞඛ්‍ය අංශ අද අනතුරු අඟවා ඇත.

 

Similar Posts