Similar Posts
අමෙරිකාවේ ප්‍රාන්ත 23 කට හදිසි තත්ත්වයක්
කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් අමෙරිකාවේ ප්‍රාන්ත 23 කට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි. අමෙරිකාවේ ප්‍රාන්ත 35 කට වඩා නව කොරෝනා වෛරසය පැතිර ඇති අතර වොෂින්ටන් නගරය දැනටමත් පවතින්නේ මෙම හදිසි තත්ත්වයට යටත්වයි. අමෙරිකානු ජනාධිපතිවරයා එරට වැසියන්ට එක්සත් රාජධානිය හැර සියලු යුරෝපා රටවල් සඳහා දින 30ක සංචාරක තහනමක් ද පනවා ඇත.
දෙවන ලෝක යුද්දයේ භාවිත වූ ගුවන් යානා දෙකක් ගැටෙයි
ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පැවැති ඩලස් ගුවන් සංදර්ශනයේදී දෙවැනි ලෝක යුද්ධ සමයේ භාවිත කළ ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී විනාශ වී තිබේ. යානා දෙක ගැටෙන අවස්ථාවේ 6 දෙනකු යානා දෙකේ සිටි බව එම ගුවන් යානාවල හිමිකාරත්වය දරන සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. බෝයිං බී-17 සහ බෙල් පී-63 යානා දෙකක් මෙසේ ගැටී ඇත. ඩලස් ගුවන්…
ඩ්‍රෝන ප්‍රහාරයකින් ලාංකිකයකුට තුවාලයි
යේමනයේ හූති කැරැලිකරුවන් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ශ්‍රී ලාංකිකයන් ඇතුළු 12 දෙනකු තුවාල ලබා ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. සෞදි අරාබිය සහ යේමනය අතර දේශසීමාවේ සෞදි අරාබියේ අබා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී තිබේ. සෞදි අරාබිය මූලිකත්වයෙන් ක්‍රියාත්මක ඒකාබද්ධ හමුදා යේමනයේ ක්‍රියාත්මක හූති කැරැලිකරුවන්ට එරෙහිව සටන් වදියි.
කොරෝනා B 117 අමෙරිකාවේ සීඝ්රයෙන් ව්‍යාප්ත වෙයි
එක්සත් රාජධානිය තුළින් හමුවූ කොරෝනා වෛරස ප්‍රභේදය මේ වනවිට එක්සත් ජනපදයේ සීඝ්රයෙන් ව්‍යාප්තවෙමින් පවතින බව නව පර්යේෂණයකින් හඳුනාගෙන තිබේ. එම ප්‍රභේදය හේතුවෙන් අමෙරිකාව තුළ හමුවන නව කොරෝනා ආසාදිතයින් දින නවයක් වැනි කාලයකදී දෙගුණයක් වන බව ඉන් හෙළිවී ඇති බව පර්යේෂකයෝ පවසති. එම නව ප්‍රභේදය B 1.1.7 ලෙස නම්කර ඇති අතර ඒ හේතුවෙන් ලොව පුරා එන්නත්කරණ…