Similar Posts
රුසියානු ප්‍රහාරක ගුවන් යානා සමග චීනය ආක්‍රමණයකට සූදානම් වෙයි
ජාත්‍යන්තර විචාරකයන් පවසන්නේ චීනය ආක්‍රමණයකට සූදානම් වන බවයි. සාමාන්‍යයෙන් යුද අභ්‍යාසයකදී භාවිත කරන්නේ පුහුණු වෙඩි උණ්ඩ පමණයි. එහෙත් චීනය මෙම යුද අභ්‍යාසය සදහා භාවිත කරන්නේ සජීවී උණ්ඩ වීම විශේෂත්වයක්. මේ අතර තායිවානය ගුවන් කලාපය උල්ලංඝනය කරමින් චීන ප්‍රහාරක ගුවන් යානාද මෙම යුද අභ්‍යාසයට එක් කර තිබෙනවා. එම ගුවන් යානා අතර රුසියාවේ නිෂ්පාදිත ප්‍රහාරක ගුවන් යානා…
බ්‍රසීල ජනාධිපතිට දෙවන වරටත් කොවිඩ් ධනාත්මක වෙයි
බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝ ට දෙවන වරටත් කොවිඩ් වෛරසය ධනාත්මක වී තිබේ. බ්‍රසීලියා අගනුවර පිහිටි සිය නිල නිවසේ දී නිරෝධායනයට ලක්වෙමින් සිටින ඔහු සිය රාජකාරී කටයුතුවල අඛණ්ඩව නිරත වන බවටත් වීඩියෝ පණිවුඩයක් ඔස්සේ දැනුම් දී ඇත. බ්‍රසීලයෙන් අද වන විට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් ගණන 1, 970,909කි. කොවිඩ් මරණ සංඛ්‍යාව 75, 523කි.
අද සිට මියන්මාරයේ අලුත් තහනමක්
මියන්මාරයේ රැහැන් රහිත අන්තර්ජාල සේවා වසා දමන්නැයි එරට හමුදාව නියෝග කර තිබේ. මෙම තහනම අද (03) සිට බලාත්මක බවයි. ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන්නේ ෆයිබර් ලයින් පමණක් බව අන්තර් ජාල සේවා සපයන ආයතන ප්‍රකාශ කළේ ය. මියන්මාරයේ ඇති වූ විරෝධතා මර්දනය කිරීම හමුවේ ළමුන් 43 දෙනෙකුත් මිය ගොස් ඇති සමස්ත පිරිස 536 ක් ලෙසත්…
වඳුරොත් සෙල්ෆි ගහන යුගයක්
අතුරුදන් වූ ජංගම දුරකථනය නැවත සොයාගත් විට එහි තිබී වඳුරන්ගේ “සෙල්ෆි ජායාරූප” හමුවූ බව මලයාසියානු ශිෂ්‍යයෙක් පවසයි. තමා සිකුරාදා නින්දට යනවිට තමා ළඟ තිබූ ජංගම දුරකථනය අවදි වී බලන විට නොතිබූ බවය. නිවස අසල කැලෑබද ප්‍රදේශයක තිබී එය හමු වී තිබේ. පසුව ජංගම දුරකථනය පරීක්ෂා කරන විට එහි වඳුරන්ගේ සෙල්ෆි ජායාරූප සහ වීඩියෝ තිබුණු බව…
වෙබ් අඩවි 50කට සයිබර් ප්‍රහාරයක්
ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන පෙළේ ආයතන වල වෙබ් අඩවි 50කට ආසන්න ප්‍රමාණයක් සයිබර් ප්‍රහාරයට සෘජුවම ලක්වී තිබේ. ප්රහාරකයන්ගේ ඉලක්කය වී ඇත්තේ ඇමරිකානු භාණ්ඩාගාරය, අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව, රාජ්‍ය දෙපාර්තමේන්තුව හා ආරක්ෂක දෙපාර්තමේන්තුව ආදි විශේෂිත ආයතනවල වෙබ් අඩවි අක්‍රමණය කිරීමයි. SOLAR WINDS නම් ටෙක්සාස්හි පිහිටි තොරතුරු තාක්ෂණ ආයතනයක මෘදුකාංගයක් හරහා වැදගත් වෙබ් අඩවිවලට ප්රවේශවීමට ‘හැකර්වරුන්’ උත්සාහ දරා…