දෙදින නිල සංචාරයක් සඳහා ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්  හයිද්‍රාබාද් ගුවන් තොටුපොළෙන් ඉන්දියාවට පැමිණ තිබේ.

ඉන්දීය අගමැති ට්‍රම්ප්ට උණුසුම් පිළිගැනීමක් ලබා දුන් අතර කිලෝමීටර 22 ක් දිගැති රිය පෙරහැරක් ට්‍රම්ප් වෙනුවෙන් සූදානම් කර තිබීම විශේෂත්වයක්.

ට්‍රම්ප්ගේ මංගල ඉන්දියානු සංචාරය සඳහා බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් ද, දියණිය ඉවන්කා ට්‍රම්ප් ද, බෑණා වන ජරෙඩ් කුෂ්නර් ද එක්ව සිටියි.

More Stories