Similar Posts
යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට රජය, අව්‍යාජ ප්රයත්නයක් දැරිය යුතුයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54වැනි සැසිවාරය අද(11) ජිනීවා නුවරදී ආරම්භ වෙයි.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ, යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා රජය, අව්‍යාජ ප්රයත්නයක් දැරිය යුතු බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් පවසන්නේ වසරකට පෙර මෙරට ක්‍රියාත්මක වූ මහජන විරෝධතා මගින් ජනතාව ඉල්ලා සිටියේ වඩා හොඳ…
බ්‍රිතාන්‍ය අගමැතිට ටිකක් විතර සනීපයි
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතාගේ තත්ත්වය මේ වන විට යහපත් අතට හැරෙමින් පවතින බව ආරංචි මාර්ග සදහන් කරයි. 55 හැවිරිදි වියේ පසුවන අගමැතිවරයා යහපත් මානසික මට්ටමක පසුවන බවත් ශ්වසන අපහසුතාවකින් පෙළීම හේතුවෙන් ඔහුට ඔක්සිජන් ලබා දී ඇතත්, ඊට ශ්වසන ආධාරක යන්ත්‍රයක් භාවිත කර නොමැති…
කොරෝනා එන්නත් ලබාගත් කිහිපදෙනෙක්ට ආසාත්මිකතා
ෆයිසර් – බයෝන්ටෙක් කොරෝනා මර්දන එන්නත ලබා ගැනීමෙන් පසු පුද්ගලයින් කිහිප දෙනෙකුට ආසාත්මිකතා ඇතිවීම සම්බන්ධයෙන් විමර්ශයන කරන බව අමෙරිකානු ආහාර සහ ඖෂධ පරිපාලනය පවසයි. අමෙරිකාව තුළ ෆයිසර් – බයෝන්ටෙක් එන්නත ලබා දීමෙන් පසු ආසාත්මිකතා ඇති වූ පුද්ගලයින් වාර්තා වූ බවයි. අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකින් ආසාත්මිකතා ඇති වූ සිද්ධීන් වාර්තා වන බව ද අමෙරිකානු ආහාර සහ ඖෂධ…
රුසියාවට එරෙහි යෝජනාවට ශ්‍රී ලංකාව මැද පිළිවෙතක
රුසියානු හමුදා යුක්රේනයට සිදුකළ ජීවිත සහ දේපළ හානියට වන්දි ගෙවිය යුතු බවත් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකීම රුසියාව බාරගත යුතු යැයි පවසමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට ඉදිරිපත් කළ යෝජනාවට ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වැළකී සිට ඇත. ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව,බංගලාදේශය ,බ්‍රසීලය,දකුණු අප්‍රිකාව, පාකිස්තානය සහ නේපාලය ඇතුළු රටවල් 73 ඡන්දය දීමෙන් වැළකී තිබේ.