Similar Posts
චීනයේ කොවිඩ් නයින්ටීන් වෛරසයේ නව ව්‍යාප්තියක්
චීනයේ ෂින්ජියැන්ග් ප්‍රදේශයෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන තිබේ. එම ආසාදිතයින් සියලුදෙනා චීන ජාතිකයින් වන අතර ඔවුන්ට රට තුළින්ම වෛරසය ආසාදනය වී ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසති. ඒ අනුව, නැවත වරක් චීනය තුළ කොවිඩ් නයින්ටීන් වෛරසයේ නව ව්‍යාප්තියක් හටගෙන ඇති බවට සැක පළ කෙරෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙති
FBI ඊමේල් පද්ධතිය හැකර්වරුන් අතට
FBI ආයතනයේ ඊමේල් පද්ධතිය හැක් කර, ඊමේල් ලිපිනය හරහා හදිසි පද්ධති තුළ “තර්ජනය කරන නළුවා” යන මාතෘකාව සහිතව ඊමේල් 100,000කට අධික පිරිසකට යැවීමට හැකර්වරයෙකු කටයුතු කර ඇති බව වාර්තා වෙනවා. මේ පිළිබඳව නිළ නිවේදනයක් නිකුත් කරමින් FBI ආයතනය ප්‍රකාශ කර සිටින්නේ මෙම සිද්ධියට අදාල ජාල පද්ධතියෙන් වෙන් කිරීම හෝ වසා දැමීමට කටයුතු කර ඇති බවයි….
නයිජීරියාවේ ගොවීන් 43 දෙනෙක් ඝාතනය කරයි
ඊසාන නයිජීරියාවේ දී තියුණු ආයුධ යොදාගෙන සිදුකළ ප්‍රහාරයක් හේතුවෙන් ගොවීන් 43 දෙනෙක් ඝාතනය වී තිබේ. එම පුද්ගලයන්ව කපාකොටා ඝාතනය කර ඇතැයිවාර්තා වේ. බොකෝ හරාම් සහ ඉස්ලාමීය රාජ්‍ය සටන් කණ්ඩායම් එම කලාපයේ සිටින අතර එම ප්‍රදේශයේ මෑත කාලයේ සිදුකළ දරුණුම ප්‍රහාරය එය ලෙස සැලකේ. නමුත් මෙතෙක් කිසිවෙක් එම ප්‍රහාරයට වගකීම භාරගෙන නැත.
ඉන්දියාවේ ආසාදිතයින් ගණන 35000 ඉක්මවයි
ඉන්දියාවේ ආසාදිතයින් ගණන 35000 ඉක්මවයි මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 1154ක් බව විදෙස් වාර්තා සදහන් කළේය. ඉන්දියාවෙ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 35,043ක් වන අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගිය ගණන 9,068ක් බව වාර්තා වේ. වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඉන්දියාව සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.
නිවාර් තමිල්නාඩුවට
නිවාර් සුළි කුණාටුව ඉන්දියාවේ, තමිල්නාඩු ප්‍රාන්තයට කඩා වැදී තිබේ. ඉන්දීය කාලගුණ විද්‍යා බලධාරීන් සඳහන් කළේ, පැයට කිලෝමීටර් 135 ක සුළං වේගයකින් පුදුචේරි සහ තමිල්නාඩු වෙරළ හරහා හමාගිය නිවාර්හි ප්‍රබලත්වය මේ වනවිට දුර්වලව ඇති බවයි. එය ඉදිරි පැය 6 තුළ ඉන්දියාවේ උතුරු සහ වයඹදිග ප්‍රදේශ කරා හමායමින් තවදුරටත් ප්‍රබලත්වයෙන් අඩු වනු ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යා බලධාරීන්…