Similar Posts
පැරසයිට් චිත්‍රපටය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපහාසයට
දකුණු කොරියාවේ පැරසයිට් චිත්‍රපටය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපහාසයට ලක්ව තිබුණි. මෙවර ඔස්කා උළෙලේ හොඳම චිත්‍රපටයට ලෙස දකුණු කොරියාවේ පැරසයිට් හිමි සම්මානය දිනා ගත්තේය. මෙවර ඔස්කා උළෙල අසාර්ථක යැයි පවසමින් පැරසයිට් චිත්‍රපටය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ උපහාසයට ලක්ව ඇත. චිත්‍රපටයේ අධ්යක්ෂ බොන් ජූන් සඳහන් කළේ ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය තමන් කුපිත කළ බවයි.
ගෝලීය උණුසුම පාලනය කිරීම පිළිබඳව ලෝක නායකයන් වගකීමෙන් පලා යනවා
ගෝලීය උණුසුම පාලනය කිරීම සඳහා ලෝක නායකයන් පියවර නොගතහොත් ඔවුන් අමාරුවේ දැමීම සඳහා තමන් ඇතුළු පරිසර ක්‍රියාකාරීන් පිරිස නිසැකවම පියවර ගන්නා බව ග්‍රේටා තන්බර්ග් කියයි. ඉතාලියේ ටියුරින් නුවරදී පැවැති විරෝධතාවකදී, පරිසර ලෝලීන් පිරිසක් අමතා ඇය එසේ ප්‍රකාශ කරන විට රැස්ව සිටි පිරිස ඔල්වරසන් දුන්හ. තවමත් 16 හැවිරිදි වියේ සිටින ග්‍රේටා තන්බර්ග් පවසන්නේ ලෝක නායකයන් තමන්ගේ…
කොරෝනා වනසතුන්ගේ ජිවිත බේරයි
වහාම ක්‍රියාත්මක වන පරිදි චීනයේ වනසතුන් මසට විකිණීම තහනම් කර ඇත. සර්පයින් මොනරුන් කිඹුලන් ඇතුළු තවත් බොහෝ සත්ත්ව විශේෂ ගණනාවකගේ ජීවිත බේරිමට කොරෝනා වෛරසය සමත් වි ඇත. මාරාන්තික කොරෝනා වර්ගයේ වෛරසය මධ්‍යම චීනයේ වුහාන් නගරයේ මුහුදු ආහාර වෙළඳපොළකින් ව්‍යාප්ත වුණු බවට සැකකෙරෙන අතර එම වෙළඳපොළේ නීති විරෝධී ලෙස වනසතුන් මසට විකුණන බවද සඳහන් වේ. කොරෝනා…
දකුණු කොරියාවේ නිරෝධායන නීති කඩකරන්නන්ට දැඩි දඬුවම්
දකුණු කොරියාවේ සෝල් අගනුවර කේන්ද්‍ර කරගනිමින් පැතිරෙන වෛරස් ව්‍යාප්තිය පාලනයට එරට සෞඛ්‍ය බලධාරීන් මහතා වෙහෙසක් දරණ බව වාර්තා වනවා. නිරෝධායන නීති කඩකරන්නන්ට දැඩි දඬුවම් පැමිණවීමටයි සැලසුම් කර තිබෙන්නේ. මේ වනවිට කොරියාවෙන් වාර්තා වන සමස්ත කෝවිඩ් ආසාදිත සංඛ්‍යාව දහසය දහස් තුන්සිය හතළිස් හය දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තලෙබාන් තුවක්කුකරුවෝ ඝාතන අරඹයි
ඇෆ්ගනිස්තානයේ බලය අල්ලාගැනීමෙන් අනතුරුව තලෙබාන් සංවිධානය ලොවටම පැහැදිලි පොරොන්දුවක් දුන්නේය. පොරොන්දුව දින කිහිපයක් ගතවීමටත් පෙර කඩකිරීමට එම සංවිධානයේ ආයුධ සන්නද්ධ සටන්කරුවන් ක්‍රියාකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. කාබුල් අගනගරය ට කිලෝමීටර් 150ක් පමණ දුරින් පිහිටි ජලලාබාඩ් නගරයේදී ඊයේ තලෙබාන් සංවිධානයට එරෙහිව උද්ඝෝෂණයක් නගරවාසීන් විසින් සංවිධානය කර තිබුණි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ තලෙබාන් තුවක්කුකරුවන් විසින් එම…