Similar Posts
සුනාමි අනතුරු ඇඟවීමක්
ඉන්දුනීසියාවේ – සෙමෙරු ගිනිකන්ද විදාරණය වීමත් සමඟ ජපානයේ දකුණු දිග දූපත් වලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ඉන්දුනීසියාවේ ජාවා හී උසම සක්‍රීය ගිනි කන්ද වන මෙය විදාරණය වී ඇති අතර 2,000කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත. පසුගිය වසරේ සෙමෙරු ගිනි කන්ද සක්‍රිය වීමෙන් පුද්ගලයින් 50කට වැඩි පිරිසක්…
යුරෝපයේ කොරෝනා ව්‍යාප්තිය දෙසැම්බර් මාසයේ සිට සිදුවු බව හෙළිවෙයි
යුරෝපය තුළ කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පසුගිය දෙසැම්බර් මාසයේ සිට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ ප්රංසශයේ පළමු කොරෝනා වෛරස ආසාදිතයා පසුගිය දෙසැම්බර් මාසයේ දී වාර්තා වී ඇති බවට තහවුරු වීමත් සමඟයි. දෙසැම්බර් 27 වන දින නියුමෝනියා රෝගී තත්ත්වයෙන් පෙළුණු පුද්ගලයකුගෙන් ලබාගත් වෛද්‍ය සාම්පල යළි පරික්ෂාවට ලක්කිරීමේ දි ඔහුට කොවිඩ් ආසාදනය වී…
පාකිස්තාන අගමැතිට ඉන්දීය ගුවන් අවකාශය පියාසර කිරීමට අවසර
දෙදින නිල සංචාරයක් සඳහා පැමිණෙන පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා රැගත් ගුවන් යානයට ඉන්දීය ගුවන් අවකාශය හරහා පියාසර කිරීමට ඉන්දියාව අවසර දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද (23) පස්වරු 4.15ට මෙරටට පැමිණීමට නියමිතය. මෙම වසරේ මෙරටට පැමිණෙන පළමු රාජ්‍ය නායකයා වන පාකිස්තානු අගමැතිවරයා, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අගැමති මහින්ද රාජපක්ෂ විසින් පිළිගැනීමට…
අමෙරිකා ජනපති “සටන් විරාමයක්” ඉල්ලයි
ඊශ්‍රායල-හමාස් ගැටුමට “සටන් විරාමයක්” අවශ්‍ය බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි. ජනාධිපතිවරයා මැතිවරණ ප්රචාරක කථාවක් කරමින් සිටියදී සටන් විරාමයක් ඉල්ලා සිටින ලෙස පුද්ගලයෙක් ඉල්ලා සිටි අවස්ථාවකදී ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත. හමාස් සංවිධානය රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට අවස්ථාව සැලසීම සඳහා සටන් නැවැත්විය යුතු බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසමින් කියා ඇත්තේ…
වියානා අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක්
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වියානා අගනුවර අගුලු දැමීමට පැය කිහිපයකට පෙර එයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබේ. ත්රස්තවාදීන් වියානා අගනුවර ස්ථාන 6 කදී මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර එක් ත්‍රස්තවාදියෙක් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. අල් ජසීරා පුවත් සේවය සමග එක් වූ එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, ත්රස්තවාදීන්…
ගාසා තීරයේ සැපයුම් නවතයි
ගාසා තීරයට ආහාර සහ වෛද්‍ය සැපයුම් ලබා ගැනීම සඳහා කළ ඉල්ලීම ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කළ බව පලස්තීන විමුක්ති සංවිධානය පවසා ඇත. හමාස් සංවිධානය ඊශ්‍රායලයේ කුඩා දරුවන් අමානුෂික ලෙස හිස ගසා ඝාතනය කර තිබූ බවත් හමාස් සංවිධානය සිවිල් වැසියන් ඉලක්ක කරන බවත් බටහිර මාධ්‍ය වාර්තා කර තිබුණත් කිසිම දිනක හමාස් සංවිධානය කුඩා දරුවන් අමානුෂික ලෙස ඝාතනය නොකරන…