Similar Posts
එන්නත්කරණයෙන් පසු ඩෙන්මාර්කය, නෝර්වේ, තායිලන්තය රුධිර කැටිගැසීම් වාර්තා වෙයි
රුධිර කැටි ගැසීම් පිළිබඳ වාර්තා වීම හේතුවෙන් තායිලන්තය ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා ගැනීම ප්‍රමාද කර ඇත. ඩෙන්මාර්කය, නෝර්වේ ඇතුළු රටවල් ගණනාවක් මේ එන්නත් භාවිතය අත්හිටුවීමෙන් පසුව මේ ප්‍රමාදය පැමිණ තිබේ. යුරෝපීයයන් මිලියන 5 ක් පමණ දැනටමත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගෙන ඇත. මේ සංඛ්‍යාවෙන් 30 ක් පමණ වාර්තා වී ඇත්තේ “ත්රොම්බොම්බොලික් සිදුවීම්” – හෝ රුධිර කැටි…
පාකිස්තාන ප්‍රහාරාත්මක මිසයිල යුද නෞකාවක් කොළඹ වරායට
චීන නෞකාව සම්බන්ධයෙන් මතුවී ඇති උණුසුම අතරතුර පාකිස්තාන ප්‍රහාරාත්මක මිසයිල යුද නෞකාවක් සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකාව පිළිබඳ ඉන්දිය මාධ්‍ය තුළ නව කතාබහක් මතුවී තිබේ. ඒ පාකිස්තාන නාවික හමුදාවට අයත් තයිමූර් නම් ප්‍රහාරාත්මක මිසයිල යුද නෞකාවට කොළඹ වරායට පිවිසීම සඳහා ශ්‍රී ලංකා රජය අවසර ලබාදීම සම්බන්ධයෙනි. චීනයේ නිෂ්පාදිත ප්‍රහාරක නෞකාවක් වන මෙය කාම්බෝජ සහ මැලේසියානු නාවික…
රුසියාව යුක්රේන න්‍යෂ්ටික බලාගාරය අල්ලයි – ඉතිහාසයේ දරුණුතම න්‍යෂ්ටික විනාශය ලඟයි
උතුරෙන්, දකුණෙන් සහ නැගෙනහිරෙන් යුක්රේනයට ප්‍රහාර එල්ල කරන රුසියානු පාබල හමුදා කාණ්ඩ කිහිපයක් Kyiv අගනුවර ආසන්නයට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වෙයි. යුක්රේනයේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ පාලනය ද රුසියානු හමුදා වෙත පත්ව ඇති බව යුක්රේන බලධාරීන් ප්‍රකාශ කර තිබේ. 1986 වසරේ දි පිපිරීමට ලක්වූ එම බලාගාරය හේතුවෙන් සිදුවු ව්‍යසනය මානව ඉතිහාසයේ දරුණුතම න්‍යෂ්ටික විනාශය බවට…
සෙලෙන්ස්කිගේ සහයට රටවල් කිහිපයක අගමැතිවරු කිව් අගනුවරට
පෝලන්තය,චෙක් ජනරජය සහ ස්ලොවේකියා රාජ්‍යයන් හි අග්‍රාමාත්‍යවරු යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි හමුවීම සඳහා කිව් අගනුවර වෙත පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙයි. යුරෝපා සංගමයේ රටවල් යුක්රේනයට දක්වන සහයෝගය පෙන්වීම සඳහා අග්‍රාමාත්‍යවරු තිදෙනා කිව් අගනුවර වෙත පැමිණ ජනාධිපති සෙලෙන්ස්කි හමුවීමට සුදානම්ව සිටී. යුරෝපා කවුන්සිලය නියෝජනය කරමින් අග්‍රාමාත්‍යවරු තිදෙනා කිව් අගනුවර වෙත පැමිණෙන බව විදෙස් මාධ්‍ය වාර්තා…
ඉන්දියාවම කැළඹූ 26 හැවිරිදි පශු වෛද්‍යවරියගේ ඝාතනය
සමූහ දූෂණයකට ලක්කර ඝාතනය කළ 26 හැවිරිදි පශු වෛද්‍යවරික් පිළිබද පුවතක් ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයෙන් වාර්තා වේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, වෛද්‍ය ප්‍රියංකා රෙඩ්ඩි සේවය අවසන්ව නිවෙස බලා පැමිණෙමින් සිටියදී ඇගේ යතුරුපැදියේ ටයරයක් පිළිසකර කරගැනීමට සහාය දක්වන මුවාවෙන් පැමිණි පිරිසක් මෙම ඝාතනය සිදුකර ඇති බවයි. ඝාතනය කර පුළුස්සා දැමූ ප්‍රියංකාගේ මෘතදේහය ඇගේ නිවසේ සිට කිලෝමීටර් 30ක පමණ දුරක…