Similar Posts
යේමනය මාරන්තික චෝදනා ප්‍රතික්ෂේප කරයි
යේමනයේ අරාබි සන්ධානයේ ඒකාබද්ධ සිදුවීම් තක්සේරු කණ්ඩායම එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන, ජාත්‍යන්තර සංවිධාන සහ මාධ්‍ය ආයතන විසින් රටේ හමුදා මෙහෙයුම් වලදී සභාග හමුදා විසින් සිදුකරන ලද මාරාන්තික වැරදි සම්බන්ධයෙන් කරන ලද චෝදනා කිහිපයක් ප්‍රතික්ෂේප කර තිබේ. රියාද්හි සන්නද්ධ හමුදා නිලධාරීන්ගේ සමාජ ශාලාවේ පැවති මාධ්‍ය හමුවකදී ජියාට් ප්‍රකාශක මන්සූර් අල් මන්සූර් සිද්ධීන් හතරක් පිළිබඳ පරීක්ෂණවල ප්‍රතිඵල…
යුක්රේනයේ කර්සොන් නගරය රුසියානුවන් අල්ලා ගනී
යුක්රේනයේ කර්සොන් නගරය රුසියන් හමුදාව අතට පත් වී ඇතැයි එම නගරයේ නගරාධිපති පවසයි. යුක්රේනයේ ප්‍රධාන නගරයක් රුසියන් හමුදාව විසින් අත්පත් කරගනු ලැබූ පළමු අවස්ථාව මෙයයි. කර්සොන් පිහිටා ඇත්තේ කීව් අගනුවර සිට සැතපුම් 300 ක් දකුණින්ය. කර්සොන් නගරයේ 2,90,000 ක් ජීවත් වෙති. කර්සොන් නගරාධිපතිවරයා රුසියන් හමුදාවෙන් ඉල්ලා ඇත්තේ නගර වැසියන්ට කිසිදු අනතුරක් සිදු නොකරන ලෙසටය.
බොට්ස්වානා රාජ්‍යයේ අභිරහස් අලි මරණ
බොට්ස්වානා රාජ්‍යයේ අලින් සිය ගණනක් ගත වූ මාස දෙක තුළ අභිරහස් ලෙස මියගොස් ඇති බව වාර්තා වේ. මැයි මාසයේ සිට මේ දක්වා අලින් 350ක පමණ සංඛ්‍යාවක් මියගොස් ඇති බවට නිරීක්ෂණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අප්‍රිකානු රටවල වෙසෙන අලින්ගෙන් තුනෙන් එකක පමණ සංඛ්‍යාවක් බොස්ට්ස්වානා රාජ්‍යයේ වාසය කරන බව වාර්තා වේ.
ජෝ බයිඩන් ඉදිරියෙන්
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව මැතිවරණ ගණ (ඡන්ද සමූහ) 209 ක බලය තහවුරු කරගැනීමට හිටපු උප ජනාධිපති සහ ඩිමොක්රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් සමත්ව ඇත. ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වීමට නම් ඉලෙක්ටෝරල් කොලේජ් යන ඉංග්‍රීසි වදනින් හඳුන්වන මැතිවරණ ගණ 270ක බලහ හිමි කරගත යුතුය. ඇමෙරිකානු මැතිවරණ ක්‍රමය තුළ තිබෙන…