Similar Posts
ජෝ බූස්ටර් කර ගනියි
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කොවිඩ් බූස්ටර් එන්නත් මාත්‍රාව හෙවත් තෙවන කොවිඩ් එන්නත් මාත්‍රාව ලබාගෙන තිබේ. ජනාධිපතිවරයා ෆයිසර් තෙවන එන්නත් මාත්‍රාව ලබාගෙන ඇති බව ධවල මන්දිරය නිවේදනය කර ඇත. අවදානම් සහිත රෝගී තත්වයන් සහිත වැඩිහිටියන් සහ අත්‍යවශ්‍ය සේවා නිරතව සිටින පුද්ගලයින් පළමු අදියර යටතේ තෙවන මාත්‍රාව ලබාගැනීම සඳහා සුදුසුකම් ලබන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
ට්‍රම්ප් ඉන්දියාවට
දෙදින නිල සංචාරයක් සඳහා ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හයිද්‍රාබාද් ගුවන් තොටුපොළෙන් ඉන්දියාවට පැමිණ තිබේ. ඉන්දීය අගමැති ට්‍රම්ප්ට උණුසුම් පිළිගැනීමක් ලබා දුන් අතර කිලෝමීටර 22 ක් දිගැති රිය පෙරහැරක් ට්‍රම්ප් වෙනුවෙන් සූදානම් කර තිබීම විශේෂත්වයක්. ට්‍රම්ප්ගේ මංගල ඉන්දියානු සංචාරය සඳහා බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් ද, දියණිය ඉවන්කා ට්‍රම්ප් ද, බෑණා වන ජරෙඩ් කුෂ්නර් ද එක්ව සිටියි.
හඳ තුළ අයිස් තට්ටු ඇති බව තහවුරැ කරයි
ඇමරිකාවේ ලෝස්ඇන්ජලීස් නුවර පිහිටි කැලිෆෝනියා විශ්ව විද්‍යාලය විසින් කරනු ලැබූ ගවේශණයටකට අනුව හද මතුපිට ඝණ අයිස් තට්ටු පවතින බවට සොයාගෙන තිබේ. මේ සම්බන්ධව මහාචාර්ය ඬේවිඞ් පේගේ (David Paige) පවසන්නේ හඳ සහ අඟහරු ග්‍රහයා කිසි දිනක හිරු දැක නැති නිසා හඳ වටා ජලයට වඩා අයිස් තට්ටුවක් තැන්පත් වී ඇතැයි තමා විශ්වාස කරන බවයි. ජලය නොමැති මෙම…
අමෙරිකා – මෙක්සිකෝ දේශ සීමාවෙන් වෙන්වූවන් එක් වූ නත්තල් සාදය
අමෙරිකා – මෙක්සිකෝ දේශ සීමාවෙන් වෙන් වී සිටින පවුල්වල සාමාජිකයන් ඒකරාශී කිරීමේ අරමුණින් දේශ සීමාව ආසන්නයේදී නත්තල් සාදයක් පවත්වා ඇත. මධ්‍යම අමෙරිකානු සංක්‍රමණිකයන් බොහෝ පිරිසක් සාදයට සහභාගීවී සිටි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙක්සිකෝ දේශ සීමාව ඔස්සේ අමෙරිකාවට ඇතුළුවී එරට පුරවැසිභාවය ලබාගැනීමේ අරමුණින් ග්වාතමාලාව, හොන්ඩියුරාස්, එල් සැල්වදෝර් වැනි රටවලින් පැමිණි සංක්‍රමණිකයන් දහස් ගණනක් මේ වන…
ඩොලර් 135000 ක පළිඟු නත්තල් ගසක්
එළැඹෙන නත්තල් සමය වෙනුවෙන් ඩෙන්මාර්කයේ, කොපන්හේගන් අගනුවර ඇමරිකානු ඩොලර් 135,000 කට වැඩි වටිනාකමකින් වැඩි නත්තල් ගසක් ඉකුත් 18 දා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරුණි. මෙම අපුරු නත්තල් ගස නිර්මාණය කර ඇත්තේ කෝපන්හේගන්හි විනෝද උද්‍යානයක් වන ටිවෝලි උද්‍යානයේය. ස්වොරොස්කි පළිගු නම් ඉතාමත් වටිනා පළිගුවලින් 3000 කට වැඩි ප්‍රමාණයක් යොදා නිර්මාණය කළ මෙම නත්තල් ගස අලංකාර කිරීම…
ලෝකයේ වේගවත්ම කොරෝනා එන්නත්කරණය ඉන්දියාවේ
ලොව වඩාත්ම වේගයෙන් කොරෝනා එන්නත්කරණය සිදුකරන රට ලෙස ඉන්දියාව නම් කර තිබෙනවා.ඒ දින කිහිපයක් තුල ලක්ෂ 25 ක පිරිසකට කොරෝනා එන්නත් ලබාදෙමින්. මේ වන විට ලෝකයේ දැවැන්තම කොරෝනා එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ද ඉන්දියාව තුලයි. කෙසේ වෙතත් මේ දක්වා ප්‍රාන්ත 11ක් තුල ඉන්දියාවේ කොරෝනා එන්නත්කරණ වැඩපිළිවෙල සිදුකරන බව ඉන්දීය රජය නිවේදනය කර තිබුණා. ඒ අනුව…