Similar Posts
දෙසැම්බර් 31 මත්පැන් අලෙවිය කෝටි 9 පනී
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සුප්‍රකට නොයිඩා නගරයේ පසුගිය දෙසැම්බර් මස 31 වැනිදා මත්පැන් අලෙවිය ඉන්දීය රුපියල් කෝටි 9 ඉක්මවූ බව එරට සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. එම දෙපාර්තමේන්තුවේ නිලධාරියකු වාර්තාකරුවන්ට ප්‍රකාශ කර ඇත්තේ දෙසැම්බර් මාසය පුරා නොයිඩා නුවර මත්පැන් අලෙවිය රුපියල් කෝටි 140 ඉක්මවා ඇති බවය. නොයිඩා වැසියන් නව වසර උදාව සැමරීමට මත්පැන්…
නව කොරෝනා ප්‍රභේදය වඩාත් මාරාන්තික වෙයි
නව කොරෝනා වෛරස් ප්‍රභේදය ඉතා මාරාන්තික විය හැකි බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රකාශ කර තිබේ. බ්‍රිතාන්‍යයේ සීඝ්රයෙන් ඉහළ යන කොරෝනා මරණ අනුපාතයට හේතුව මෙම ප්‍රභේදය විය හැකි බව ද අග්‍රාමාත්‍යවරයා පැවසුවේය. ගත වූ පැය 24 තුළ පමණක් බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිතයින් 1,401 දෙනෙක් මියගොස් තිබේ. සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 95,981කි. කොරෝනා ආසාදිත සමස්ත බ්‍රිතාන්‍ය පුරවැසියන්…
යේමනය මාරන්තික චෝදනා ප්‍රතික්ෂේප කරයි
යේමනයේ අරාබි සන්ධානයේ ඒකාබද්ධ සිදුවීම් තක්සේරු කණ්ඩායම එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන, ජාත්‍යන්තර සංවිධාන සහ මාධ්‍ය ආයතන විසින් රටේ හමුදා මෙහෙයුම් වලදී සභාග හමුදා විසින් සිදුකරන ලද මාරාන්තික වැරදි සම්බන්ධයෙන් කරන ලද චෝදනා කිහිපයක් ප්‍රතික්ෂේප කර තිබේ. රියාද්හි සන්නද්ධ හමුදා නිලධාරීන්ගේ සමාජ ශාලාවේ පැවති මාධ්‍ය හමුවකදී ජියාට් ප්‍රකාශක මන්සූර් අල් මන්සූර් සිද්ධීන් හතරක් පිළිබඳ පරීක්ෂණවල ප්‍රතිඵල…
ඇෆ්ගනිස්තානයම කඩා වැටෙයි
සමස්ත ජනගහනයම අන්ත දිලින්දන් බවට පත්කරමින් ඇෆ්ගනිස්තානයේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම හදිසි කඩාවැටීමකට ලක්වීමේ අවදානමක් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. මිලියන 23 ක පමණ ජනතාවක් මේ වනවිටත් කුසගින්නෙන් පෙළෙන බවත් මන්දපෝෂණය සමස්ත ළමා ජනගහනයටම බලපාන බරපතල ප්‍රශ්නයක් වී ඇති බවත් ඔහු මෙහිදී පෙන්වා දී තිබේ. මිලියන ගණනක සිසුන් අධ්‍යාපනය අතහැර දමා ඇති බව සදහන් කර ඇති ඔහු…
ඉන්දියාවේ ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමට වෛද්‍ය සිසුන් අනුයුක්ත කරයි
ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සදහා වෛද්‍ය සිසුන් ද අනුයුක්ත කිරීමට එරට රජය තීරණය කර ඇත. වෛද්‍ය සහ හෙද සිසුන් සදහා වූ විභාග කල් දමා ඔවුන් රෝහල්වලට යෙදවීමට පියවර ගෙන ඇත්තේ පවතින උග්‍ර වසංගත තත්ත්වය හමුවේ ඉන්දියාවේ සෞඛ්‍ය සේවක හිඟයක් ද මතුව ඇති බැවිනි. ලොව වැඩිම කොරෝනා දෛනික ආසාදිතයින් වාර්තාවන එරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ(04)…
ලැව්ගිනි සිඩ්නි නුවර සමීපයට
ලැව්ගිනි හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වනාන්තර රැසක් මේ වනවිට දැවී විනාශ වී ඇත. වනාන්තර දවා හලුකරමින් සිඩ්නි නුවර වෙත පැතිර ගිය ලැව්ගින්න හේතුවෙන් නගරය දුම්වලාවකින් වැසී ගොස් ඇති බවටද වාර්තා වී තිබුණි. සිඩ්නි නුවර සිට කිලෝමීටර් 60ක් තරම් සමීපයේ ඇවිලී යන මහා පරිමාණ ලැව්ගින්න පාලනය කිරීමට නොහැකි බව ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසයි. නිව්සවුත්වෙල්ස් ප්‍රාන්තයේ පැතිරයන…