Similar Posts
අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීමක්
දකුණු පැසිෆික් මුහුද අභ්‍යන්තරයේ සිදුව ඇති ගිනි කන්දක විධාරණය වීමත් සමග අමෙරිකාවේ බටහිර වෙරළ කළාපයට, ඇලෙස්කා, නවසීලන්තයේ උතුරු සහ නැගෙනහිර වෙරළ කළාපයට සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ අතර ගිනි කන්දේ විධාරණයත් සමග රිච්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භුමිකම්පනයක් සිදුව ඇති අතර ඒ හේතුවෙන් ටොංගෝ දුපත් හි විශාලතම දුපත වන Tongatapu වෙත…
රුසියාවට එරෙහි යෝජනාවට ශ්‍රී ලංකාව මැද පිළිවෙතක
රුසියානු හමුදා යුක්රේනයට සිදුකළ ජීවිත සහ දේපළ හානියට වන්දි ගෙවිය යුතු බවත් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකීම රුසියාව බාරගත යුතු යැයි පවසමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට ඉදිරිපත් කළ යෝජනාවට ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වැළකී සිට ඇත. ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව,බංගලාදේශය ,බ්‍රසීලය,දකුණු අප්‍රිකාව, පාකිස්තානය සහ නේපාලය ඇතුළු රටවල් 73 ඡන්දය දීමෙන් වැළකී තිබේ.
යෝහානි ගැන බ්‍රේකින් නිවුස් ඉන්දියාවෙන්
ඉන්දීය අගමැතිගේ සිට යෝහානිට ලැබුණු තෑගි එරට බ්‍රේකින් නිවුස් එකක් ද පුවත්පත් වල ප්‍රධාන පුවතක් වෙමින් ද නිතරම ඇය ගැන මාධ්‍ය වාර්තා පළවූ විය. ගෙවුණු සතියේදී ඉන්දියාවම පෙරළියක් ඇති කිරීමට යෝහානි සමත් වීය. තව ද තෙවන ප්‍රසංගය දා මැණිකේ මගේ ගීතය නැවත නැවත ගයන්න ඉල්ලමින් ජනප්‍රිය නළුවෙක් සංවිධායකවරුන් සමඟ ද ආරවුලක් ඇති කර ගෙන තිබු…
ලන්දේසි ඉල්ලීම රුසියාව ප්‍රතික්ෂේප කරයි
යුරෝපීය නීතිය උල්ලංඝනය කරමින් මැලේසියා එයාර්ලයින්ස් එම්එච් 17 ගුවන් යානය කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු භාර දෙන ලෙස ලන්දේසි ඉල්ලීම රුසියාව ප්‍රතික්ෂේප කර ඇති බව නීතිඥවරු ප්‍රකාශ කළහ. යුක්රේන ජාතිකයෙකු වන වොලොඩිමියර් සෙමාක් නෙදර්ලන්තය විසින් සැකකරුවෙකු ලෙස හඳුනාගෙන ඇත. 2014 ජුලි 17 වන දින මැලේසියා එයාර්ලයින්ස් එම්එච් 17 ගුවන් යානය කඩා වැටි යානයේ සිටි 298…
බයිඩ්න්ගේ දිව්රුමට ලංකාවෙන් සැක්සෆෝන් වාදනයක්
ඇමරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩ්න් ඉකුත්දා දිවුරුම් දුන් උත්සවය පැවැත්වෙන අතරතුරේදී ඉන්දියානුවෝ එරටදී රතිඤ්ඤා පත්තු කළෝය. ඒ ඉන්දියානු සම්භවයක් සහිත කමලා හැරිස්, බයිඩ්න්ගේ උප ජනාධිපති ලෙස පත්වීම හේතුවෙනි. එනමුත් එම උත්සවයට ලංකාවේ තරුණියක්ද එක්ව සිටි බව බොහෝ ලාංකිකයෝ දැනගෙන සිටියේ නැත. ඇය නිවන්ති කරුණාරත්නය. එහිදී දකුණු ආසියාව නියෝජනය කළේ නිවන්ති විසිනි. ඇය සන්දර්ශනයේ ප්‍රධාන සැක්සෆෝන්…