ඊයේ දිනයේදි පමණක් කොවිඩ් 19 හේතුවෙන් බ්‍රිතාන්‍යයේ පුද්ගලයින් 14 දෙනෙකු මරණයට පත්ව ඇති බවට වාර්තා වනවා.

බ්‍රිතාන්‍යයේ වාර්තා වූ ඉහළම මරණ ප්‍රමාණය ලෙසයි සැලකෙන්නේ.

එරට මියගිය සමස්ත සංඛ්‍යාව 35 දක්වා ඉහළ ගොස් ඇත.

ගතවූ පැය 24 තුළ බ්‍රිතාන්‍යය තුළ කොරෝනා ආසාදිත පුද්ගලයින් 232 වාර්තා වී ඇති අතර ආසාදිත වූ සමස්ත සංඛ්‍යාව 1372 දක්වා ඉහළ ගොස් ඇති බවද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

More Stories